උබ මොකක්ද කියන්න හදන්නෙ කියලා තෙරෙන්නෙ නැ..kawada anathayan vidihata lankawata awe kiyana eka methanin balanna.
http://en.wikipedia.org/wiki/Sinhalese_people
exiled kiyana english wachane theruma danne nathi aya exile kiyana wachane theruma methanin balaaganna.
මෙහෙම දෙයක් තියනවා බන්.. උබ මුස්ලිම්, මම සින්හල නමුත් උබයි මමයි අරාබියට ගිහින්, එකම වැරැද්දට මාට්ටු උනොත් උබට මුස්ලිම් කියලා සහනයක් හම්බ වෙන්නෙ නැ.. නමුත් මම ලන්කාවෙ සින්හල වීමම ඇති අරාබි කාරයන්ට මගෙ බෙල්ල කපන්න.. දැන් හිතපන්, ලන්කාවෙ කොයි උසාවියද, කොයි රාජ්ය ආයතනයද උබ මුස්ලිම් කියලා උබට සින්හල මිනිස්සුන්ට හිමි වරප්රසාද කැපුවෙ.. එහෙම වෙලා තියනවද? නැ නෙද? ? උබලා හදන්නෙ මුස්ලිම් කියලා කල්ලි ගැහිලා වෙනම ශ්රි ලාන්කික මුස්ලිම් කියලා අලුත් එකක් හදා ගන්න.. ඔක වෙන කිසිම රටක නැති දෙයක්.. උබ ඇමෙරිකාවට ගියොත් PR හම්බවෙලා උබ ඇමෙරිකන් වෙනවා මිසක් ඇමෙරිකන් මුස්ලිම් කියලා එකෙක් වෙන්නෙ නැනෙ.. අනිත් රටවලුත් එහෙමයි.. ඒත් උබලා මේ ලන්කාවෙ පෙන්නන්න යන සෙල්ලම අමුතු එකක් කියලා මොන්ටිසොරි යන බබාලත් දන්නවා..





