ලෝකයේ මිල වැඩිම දේවල්
The Most expensive things in the world
අද කියන්නේ දැනට ලෝකයේ තියන මිලෙන් වැඩිම දේවල් ගැන. මේ දේවල් මෙච්චර මිල වැඩි මොකද කියලාත් මෙතන සදහන් වෙනවා. ඒ වගේම ග්රෑම් එකක මිල මෙතන සදහන් කර ඇත.
1. Antimatter (ප්රතිපදාර්ථය) රු. ට්රිලියන 8200/g (රු. 8,200,000,000,000,000 / g)...