1. asithanj

    windows phone එකක් ගන්න ආස අයට පමණයි..

    :shocked::shocked::shocked: :lol::lol::lol::lol: අකිලයා දරුණු වනචරයෙක් බන්
  2. asithanj

    windows phone එකක් ගන්න ආස අයට පමණයි..

    මට 18යි දැන් මටත් ඕනි ලින්ක් එක දියන් ලොකු එකෝ :frown::frown::frown:
  3. asithanj

    windows phone එකක් ගන්න ආස අයට පමණයි..

    නෑ මං ඕක කොට කොට ඉද්දී කෝල් එකක් ආවා ඒකට උත්තර දීලා ඉතුරු ටික සම්පුර්ණ කොරලා සබ්මිට් කළා බලද්දී මෙන්න අකිලයා උත්තරේ දීලා අපරාදේ කියලා ඩිලේට් කරන්නත් හිතුනා ආයේ ඩිලේට් කලේ නෑ :(:(:(:( මොකක්ද බන් ත්‍රෙඩ් එක :eek::eek::eek:
  4. asithanj

    windows phone එකක් ගන්න ආස අයට පමණයි..

    පුළුවන් මචන් මුලින්ම www.google.com සයිට් එකට පලයන් ඊට පස්සේ edge වෙබ් බ්‍රව්සර් එකේ setting වලට පලයන් ඊට පස්සේ setting වල පහලම තියෙනවා View Advanced setting කියලා එකක් එතන ක්ලික් කරපන්, ඊට පස්සේ එන වින්ඩොව් එකේ තියෙනවා Search in the address bar with කියලා එකක්, දැන් වැටිලා ඇත්තේ bing කියලා එතන...
  5. asithanj

    windows phone එකක් ගන්න ආස අයට පමණයි..

    කොහොමද දැම්මේ කියලා අපිටත් කියපන්කො ඉතින් :confused::confused::confused::confused:
  6. asithanj

    windows phone එකක් ගන්න ආස අයට පමණයි..

    ඒකි තමා බන් මොනා කරන්නද බන් ලැබෙන්නේ නැත්නම් නෑම තමයි අවුලක් නෑ බන්, දුකක් නෑ මං සතුටින් ඉන්නේ යකෝ
  7. asithanj

    windows phone එකක් ගන්න ආස අයට පමණයි..

    සැලෙන්නෙ නෑ යකෝ මොකටද බන් කෙල්ලෙක් හින්දා බොන්නේ දුක දැනුනම ඉවසන්නම බැරි නම් ටිකක් අඩලා නිකන් ඉන්නවා කෙල්ලෙක් හින්දා මං බොන්නේ නෑ බන්
  8. asithanj

    windows phone එකක් ගන්න ආස අයට පමණයි..

    අලුත් කොල්ලොකාරයෙක් :shocked::shocked::shocked:
  9. asithanj

    windows phone එකක් ගන්න ආස අයට පමණයි..

    එකනේ බන් එනවා යනවා උබලට වහිනවද අපිට නම් සැරටම වහිනවා
  10. asithanj

    windows phone එකක් ගන්න ආස අයට පමණයි..

    කවුරුත් නැද්දෝ
  11. asithanj

    windows phone එකක් ගන්න ආස අයට පමණයි..

    ඔව් නාකි යාළුවෝ :lol::lol::lol:
  12. asithanj

    windows phone එකක් ගන්න ආස අයට පමණයි..

    :confused::confused::confused:
  13. asithanj

    windows phone එකක් ගන්න ආස අයට පමණයි..

    හා මාමේ :lol::lol::lol:
  14. asithanj

    windows phone එකක් ගන්න ආස අයට පමණයි..

    අපෝ හරියන්නේ නෑ ගොන් සිරියා බලපන් කොච්චර ලස්සනද අනර්ගයි නේ..? :lol::lol::lol: උබේ ඇත්ත නම මොකක්ද බන් :confused::confused::confused:
  15. asithanj

    windows phone එකක් ගන්න ආස අයට පමණයි..

    පල හුකන්නි තොපි ඔක්කොම හදන්නේ මාව ලිදට දාන්න :(:(:(
  16. asithanj

    windows phone එකක් ගන්න ආස අයට පමණයි..

    නෑ උත්තියේ ශනුද්රිට නෙවෙයි මං ලව් කලේ

    No contents