අඩෝ මට එක ගානක් ගියේ නෑ මචන්
මං බැනගෙන බැනගෙන ගියා.
සමවෙනින් මචන්, මගේ වැරැද්ද
මමයි පටන් ගත්තේ අම්මට බනින්න, දැන් නවත්තපන්
උබේ අම්මට බනින්න හිතුවේ නෑ මචන්, ඒ ගැන වැඩිය ගානක් ගියේ නෑ
වැරදිලා කියා උනේ, සමාවෙනින්
මට බැන්නොත් ඇරෙන්න මං අම්මට බනින්නේ නෑ
මට මේක ගානක් ගියේ නෑ මචන්
ඇත්තටම සමවෙනින් මචන්...