1. Thilina123

    වාහන personal import

    2015දී වාහනයක් tax ගෙවන්න set උනේ සිකුරදා. මගේ ලෝන් එකේ සල්ලි වැටෙන්නේ 2න් පස්සේ. සිකුරාදා උදේ කියනවා Customs එකේ උන් මල ගෙදරක යනවා කියල 12ට කලින් චෙක් එක දෙන්න සෙනසුරාදා ගන්න ඕනේ නම්. ඒ කාලේ එක දවසෙන් එළියේ. ඉස්සර ඔහොමයි
  2. Thilina123

    වාහන personal import

    Yaris Cross එකක් ගෙන්න agent fee , ඔයාලගේ fees එහෙම කොහොමද
  3. Thilina123

    වාහන personal import

    නැවේ තිබ්බට නම් කමක් නෑ . බාලා clear කරන්නේ නැතුව ඉන්න කොට අපි demurrage ගෙවන්න ඕනේ 60-70 දාහ
  4. Thilina123

    වාහන personal import

    :shocked:LC ඕපන් කරලත් මාස දෙකක් ? පට්ට වාහන තොගයක් ඇත්තේ මෙහෙට එවන්න
  5. Thilina123

    වාහන personal import

    නෑ ගොඩක් දේවල් මත depend වෙනවා ගන්න වාහනේ value එක auction house එක insurance shipping වරාය වලට දුර 350 400 450 වෙන්නත් පුළුවන්
  6. Thilina123

    වාහන personal import

    මේ site එකෙන් වාහනේ ගාන බලාගන්න https://auction.pacificcoastjdm.com/ එකේ YEN ගාන අරගෙන එකට තව YEN 350,000 එකතු කරන්න එහෙ agent fee එක මේ site එකට CIF එක විදියට දාන්න https://dnsassociate.com/vehicle-tax-calculator/ එකෙන් final ගාන හිතාගන්න පුළුවන් තව personal import කරන්න උදව් කරන කෙනා...
  7. Thilina123

    Highway eke Without Number Plate

    පුළුවන් කලින් නුලක් තිබ්බා පොඩ්ඩක් හොයන්න විස්තරේ ඇති
  8. Thilina123

    ලක්ෂපානට පැමිණෙන සංචාරකයින් ප්‍රවාහනයට නව නිර්මාණයක්

    මේවගේ නිර්මාණකරුවන්ට ආණ්ඩු වලින් උදව් කරන්නේ නැනේ කැලේම පිපිලා කැලේම පරවෙනවා
  9. Thilina123

    වෛද්‍ය පාලිත රාජපක්ෂට විනය පරීක්ෂණයක් 😂😂😂

    2022 බෙහෙත් නැති වෙච්ච එක ගැන නෙවෙයි වෙන්න ඕනේ
  10. Thilina123

    Hernia surgery Help...!

    Prof. DEEPAKA WEERASEKARA did my surgery 10 years ago.
  11. Thilina123

    කොහොමද වාහන Hambanthota

    clearing කරන උන් කිව්වේ එහෙමයි
  12. Thilina123

    කොහොමද වාහන Hambanthota

    අදඑලියට් එන්නේ 22 tax ගෙවපු වාහන , දවස් 10-12 තියාගෙන මොනවා කරනවද දන්නේ නෑ
  13. Thilina123

    5000 කොල ලගදීම අවලංගුවට

    අඩෝ confirmed news එකක් ද
  14. Thilina123

    persistent system lanka(pvt) ltd

    Aepona kale nam patta. passe Intel eken gattha.. un Indian company ekata vikunuvaaa ekale USA onsite vadinava 6 months vage patta ithin
  15. Thilina123

    Computer chair එකක් ගන්න

    nimo - the best but expensive
  16. Thilina123

    සීයා මීක් කියයි..

    online පෙනීසිටියට සීයා ඉන්නවා, physically පෙනීසිටිය අයට හුලන් අන්න ඒ බය තියාගන්න

    No contents