1. Thilina123

    Boycott Revello milk chocolate |Old price vs New price | !

    220 ට තිබ්බ එක 450 කරලා නේ, මුන්ට අමුකවිලද ? 2021 මේක ගත්තේ රු 110ට
  2. Thilina123

    Boycott Revello milk chocolate |Old price vs New price | !

    සිනි, කිරි පිටි, ඊට පස්සේ කොකෝවා බටර්
  3. Thilina123

    මෙලෝ රහක් නැති සිංහල තාක්ෂණික කොන්දේසි. (Technical terms)

    http://www.edupub.gov.lk/BooksDownload.php එකින් එක මෙතන කොටන්න ඕනේ නෑ, සිංහල medium IT පොත් ටික download කරන් බලන්න
  4. Thilina123

    පාසල්වලට ජලය සීමාවක්.. වැඩිවුනොත් අතින් ගෙවිය යුතුයි..- නව චක‍්‍රලේඛයක් එයි…

    නැත්නම් කරාමයක් කැඩුනත් හදන්නේ නෑ දවස් ගණන් වතුර ගල ගල තියෙනවා
  5. Thilina123

    අනුරාධපුර නවතින්න තැනක්

    400 ක් නම් මහමෙව්නා උයනේ තමයි ඉන්න වෙන්නේ , රත්නමාලි එකේ බැලුවද ? 100 - 200 නම් පුළුවන් වෙයි
  6. Thilina123

    සේල් මාමලා හොඳටම කලබල වෙලා. සේල්ස් අඩු ඇති

    දැන් මිනිස්සු කැමති companyයෙන් ගන්න, ඉස්සර පොලේ ගිය මිනිහා දැන් එළවලු ටික ගන්නේ supermarket එකෙන් ඔය වගේ ඉතින් car saleලුත් වෙනස් වේවි. අනික දැන් මිනිස්සු මෝඩ නෑ, personal import හරි කරගන්නවා
  7. Thilina123

    සකන්ඩ් හෑන්ඩ් වාහන මාකට් එකට ඉස්සරහට මොකක් වෙයිද

    IMF ප්‍රෝග්‍රෑම් එකේ ඉන්නකම් ඕක කරන්න දෙන්නේ නෑ , ඕනේ නම් තව tax වැඩි කරයි , මොනවා හරි ලිමිට්ස් දාවි
  8. Thilina123

    Doppler Radar එකේ Construction එක කෙරීගෙන යනවලු.

    යෙන් මිලියන 2.5 , Raize එකත් මිට ගණන් නේද ?
  9. Thilina123

    අනුර ගෝ හෝම් වෙයිද

    රටේ කීදෙනාද ඔහොම බඩු ගෙන්නන්නේ ? Aliexpress ප්‍රශ්නේ නිසා නම් අනුරව එලවන්න බැරි වෙයි , වෙන හොද එකක් හොයාගන්න
  10. Thilina123

    හෙළකුරු ධනිකගෙන් හෙලGo Taxi Appb එකක්❤️❤️

    ඇප් නෙවෙයි දැන් ඕනේ ටැක්සි ,
  11. Thilina123

    Toyota Wigo 2025 😎

    දන්න තරමින් පරණ පර්මිට් ටොයෝට යාරිස් ආවේ Malaysia or Indonesia, ඔය තම දුවන්නේ, ඉන්දියන් බඩු නම් දන්නේ නෑ Malaysia or Indonesia අවුලක් නැති වෙයි
  12. Thilina123

    NCG

    ඉන්ටර්නසනල් ඉස්කෝලේ ගිය බස් පිස්සෙක් දැක්කමයි. Jokes apart ... ප්‍රවාහනය කර්මාන්තයක් විදියට දියුණු වෙන්න ඕනේ නම් මේ වගේ company තව හැදෙන්න ඕනේ, දියුණු වෙන්න ඕනේ. මිනිස්සුත් ලොරි චැසි නැතුව මේ වගේ සැප බස් වලට යොමුවෙන්න ඕනේ. නිකිතට තවත් එක බිස්නස් එකක් වෙන්න ඇති එත් මේක අගය කලයුතු දෙයක් මට...
  13. Thilina123

    Toyota Raize Hybrid / Petrol personal import cost?

    Toyota Raize Hybrid tax එක 65 වගේ වෙන්න පුළුවන් , ඕක 63 වෙනත් පුළුවන් 67 වෙන්නත් පුළුවන් , clear කරන වෙලාවේ YEN rate එක අනුව හා වාහනේ CIF එක අනුව.
  14. Thilina123

    ජෙප්පෙක් ටීචර් අම්මට කල සහ ගහන වැඩේ මෙන්න..

    මේ වගේ අටවා ගත්ත සම්මාන දෙන්න යන එකම මෝඩකම

    No contents