ඒ කාලේ තිබ්බ ඇදහිලි ක්රම වලට වඩා බුද්දාගම ගැන හැගීමකුත් එන විදිහට වෙනසක් කර වෙන්න බැරිද?
සැහෙන කාලයක් ගස් ගල් වලට වැඳපු මිනිස්සුන්ව එක සැරේම ඒකෙන් අහක් කරන්න අමාරු නිසා දකින දකින හැම ලොකු ගහටම වඳිනවා වෙනුවට බෝ ගහ ඉදිරිපත් කරා ...ලොකු පර්වත වලට ආදේශකයක් විදිහට චයිත්යය ඉදිරිපත් කරා ......