1. D

    පාරේ පැත්තේ ගියාද සින්හලු ?

    kola keli balannawath policeyen nawaththanne ne... kalin tharam polisiyenuth ne pare... menna chooon pan ekakuth yanawooooooooooooooo
  2. D

    කාලකණ්නි රජයේ සේවකයින් අඩු කිරීම

    ne ne...e kiyana paththa hari ban.. e unata oka karanna neethiyen behe.. onnam uge aurudde incrmnt eka adu karai.. eth eka wadi karath wadi wenasak nethi hinda loku aulakuth ne... gov sec hadanna nam okkoma neethi reethi tika mula indan hadanna one....
  3. D

    කාලකණ්නි රජයේ සේවකයින් අඩු කිරීම

    ehema target widihata denna amarui ban godak gov jobs... podi ekek wada tika karagena karagena giyath anthimata u hira wenawa lokkage sign eka nethuwa... neethi reethi walata ahu wela inna hinda karanna deyak ne
  4. D

    1955 වසරේදී රූගත කර ඇති මෙම දර්ශන වල දැක්වෙන ප්‍රදේශය ගැන සටහනක් සොයාගැනීමට නැහැ. මේ ස්ථානය හඳුනාගැනීමට ඔබට පුලුවන්ද?

    රත්නපුරේ කියල හිතුනේ.... මේකෙ ෆුල් වීඩියෝ එක කලින් කිරියෙ දාල තිබ්බා නේද?
  5. D

    Sl shani

    eee matath dapanko balanna
  6. D

    උබටත් මෙහෙම symptoms නම් හොදම දේ තමයි.

    mama gaththa... msg ekak pennala.. doctr kenekda ewwe kiyala ahuwa echcharai
  7. D

    කොළඹ හිගන්නෝ

    තව ඉන්නවා බන් කොටුවේ පරණ බඩු ටිකක්.... ප්‍රෙග්නන්ට් වගේ ඉඳන් සල්ලි ඉල්ලන...එක්කෝ පොඩි එකෙක් වඩාගෙන .... තව පවුලක්ම ඉන්නවා බේත් ගන්නයි ගෙදර යන්නයි සල්ලි ඉල්ලන කොටුවේ ස්ටේෂන් එකට එන පොඩි පාරේ .... උන් නම් මරියකඩේ ෆ්ලැට් එකේ සෙට් එකක්... ඒත් හෙන ඇත ගමක් කියල සල්ලි ඉල්ලන්නේ... ලඟකදී නම් සෙට් උනේ නෑ...
  8. D

    10 වෙනිදා lockdown ?

    ඔව්...දෙතුන් දෙනෙක්ම කිව්ව 10 කියල... තාම ශුවර් නෑ....
  9. D

    Mobitel 1000min Any network and 750/250min

    ow ban...sirawatama.... dan no maru karannath amarui wage...
  10. D

    මට උන්න හිටපු ගමං දුක හිතෙනවනෙ

    හ්ම්ම්ම්.... ඔව් බං... මොනා කරන්නද ඉතිං... ඉන්න කාලේ ඒ මිනිස්සුන්ට දුකක් නොදෙන්න ඉඳපං .... ඊට වඩා මක් කරන්නද?
  11. D

    උද්ඝෝෂණ කරන මෝඩ හරක්.

    ගුරුවරුන්ගෙනුත් බෝවෙනව.... ඒක මට්ටු කරන්න රාජ්‍ය සේවය පටං ගත්ත එකෙනුත් වැඩි වෙනව... කොහෙන් ගියත් සාමන්‍ය මිනිස්සුන්ටම තමයි ...
  12. D

    Nofap

    hari ithin... ai ithin oka nawaththanna hadanne? umbata dawasakata kochchara welawak yanwaada oya wada tikata?
  13. D

    Nofap

    මෙහෙමයි මචං ... මාත් අතේ ගහනව.ඒත් වැල බලන්නේ එවෙලෙට විතරයි .... ඕන්නම් විනාඩි 10ක් වගේ බැලෙයි.උඹ ෆිල්ම් එකක් බලනව වගේ ෆුල් එකම බලනවද වන වන?
  14. D

    Nofap

    සිරාවටම ... සිල් අරං නැතුව ඇතිනේ...
  15. D

    Youtube තියෙන හොඳ ටෙලිඩ්‍රාමා මොනවද??

    directors cut kiyala nalan mendisge program wagayak thiyenwa... thawa ehen mehen episode ekak dekak wage thiyenawa... yashorawaya wage complete ekak ne ne....
  16. D

    Youtube තියෙන හොඳ ටෙලිඩ්‍රාමා මොනවද??

    කන්දෙ ගෙදර තියෙද???? මං බැලුව නෑනෙ...

    No contents