1. D

    ලංකාවේ නලු නිලියන්

    e mokakda ban bath kana video eka?
  2. D

    සංචරණ සීමා නීති තවත් දැඩි කරන්න

    ඔව් බං... අත්‍යාවශ්‍ය සේවා ගහගෙන හැමෝම පාරෙ....
  3. D

    ලොක්ඩවුන් එකෙන් උන වාසි, අවාසි.

    අරක්කු සිගරට් ගන්ජා වියදම වැඩි උනා... ගහන ප්‍රමානෙ අඩු උනත් වියදම් වෙන ගාන වැඩි උනා....
  4. D

    ලංකාවේ උන්ගේ හැකියාව

    Karmikaranayath ekka parisare wenas wena eka oya godakata balapanawa athi...
  5. D

    shashika akki lassana wela

    Gathi guna ehema nam aththatama danne ne machan...penumen ehema harima sanwaraine mathaka athi kaleka indan...kisi kata kathawakwath ehila ne...
  6. D

    shashika akki lassana wela

    mathaka athi kaleka indan me wagemaine bn... musical waladi unath hari sanwara patai....
  7. D

    රෝදපුටුවක් ඕන...

    ඔව් බං...ගොඩක් පංසල් වල තියෙනවා... මිනිස්සු පාවිච්චි කරපු අයට ඕන නැති උනාම ගෙනත් දාන්නේ පංසල් වලට... රෝද පුටු,කිහිලිකරු වගේ එව්වා.... උතුරේ නම් කැලිඩෝ පැත්තෙ පංසලේ බලපං...
  8. D

    Exercise Machine එකක්

    ඕක කොහොමද බං?වැඩේ වෙනවද හොඳට? 100kg limit එකනේ... කෙල්ලෙක්ට උනත් කරන්න ලේසිද ඕකේ?
  9. D

    කේන්දර විස්වාස කරන මෝඩ සිංහලු වරෙව්

    ඕක සම්පූර්ණ ඇත්තක් බං...අවුල තියෙන්නෙ හරියට ගණන් බලලා කරන්න දන්න එවුන් නැතිකම.... ටික ටික දන්න එවුන් ඔක්කොම දන්නවා වගේ රඟපාල විනාස වෙලා තියෙන්නෙ දැං...
  10. D

    හරියටම අවුරුදු දෙකයි ආයෙ හොස්පිට්ල්..

    ලේ ගන්නව බලන්න යන්න නම් එපා.... පරිස්සමෙන් ඉඳපං... නාගොඩද ඔය?
  11. D

    මේ මාසේ යූසේජ් එක දාපල්ලා බලන්න

    යකෝ.... ගෙවන හැම සතෙන්ම උපරිම ප්‍රයෝජන අරගෙන....
  12. D

    මන් ටීච කෙනෙක් බදිනව බන්

    ගොඩක් ඉස්කෝල වල ඉංග්‍රීසි මිස්ට සෙට් වෙන්නෙ ගනන් සර්වම තමයි නේද? සබ්ජෙක්ට් දෙකම ගොඩක් උන්ට අමාරු හිංද වෙන ගැලපිල්ලක්ද දන්නෙ නෑ... 😂😂😂
  13. D

    කැම්පස් කට්ටිය

    ඔව්... ඉස්සර නම් වැඩිපුරම රැග් කරවපු එවුන් එක්කලු රැග් වෙච්ච උනුත් ෆිට් වෙන්නේ.... සාමන්‍යෙන් maths,bio කරල යන උන්ට බං රැග් කරනවට වඩා වැඩ තියෙනවා.... art,commerce නම් ඉතිං රැග් වැඩි සාපේක්ෂව .... ලොකු සීන් වගේ නම් ඒත් රැග් තමයි... ටික කාලයයි ඉතිං ඒකත් ආතල් එකක් කියල හිතාගෙන වැඩ කරාම.... සල්ලි...
  14. D

    කැම්පස් කට්ටිය

    රැග් නම් ගොඩක් ඒවල තියෙනව බං... සෙට් වෙන විදිහට තමයි ඉතිං... කොතනත් ඉන්නවනෙ ඩයල් අප්සට් කට්ටිය... අසීමිතව රැග් එකක් සෙට් වෙන්නෙ කලාතුරකින් පවටම තමයි....
  15. D

    Vaccine eca ghala side effects apu Elaciri cir la innawathee

    samaharunta nam una aran thibba...samarunta ganakwath ne... godak ladieslata ehema anga pathe amaru kekkum masayak withara thibba...unta e amaru aweth vaccine eka gahala masekata withara passe....
  16. D

    Vaccine eca ghala side effects apu Elaciri cir la innawathee

    indian eka nm dose dekama gehuwa.... thama nam kisi aulak ne... 1ni ekata yaaaaaanthan una gaththa wage una...echcharai...
  17. D

    පෙට්ටි ලෑස්තියි

    මිනී තමයි දැං පරක්කු....ඕකෙනුත් හොඳ ගානක් ගහගෙන ඇති...කාලකන්නි...
  18. D

    කීටයා_Keetaya

    ai ara ekak thibbe palithaya handphone ekak horen use karanne...u eka ring weddi kiyanne 4n ekak gilala inne kiyala... silent,vibrate nedda koheda e kale....
  19. D

    Email

    Ow....un hithanawa athi use karanne ne kiyala.... log novi 2 yrs hitiyama deactivate karanawa athi... ara gmail ehemath karanawa kiyanne...

    No contents