1. E

    VOIP Phone Line HELP PLZZ

    bump http://networkshell.blogspot.com/2013/02/network-switch-configuration-o.html me artical cuttak kiyavala balahan. IP hoyaganna hati method ekak tibba..
  2. E

    ඈත්තටම ජොබ් එකක් ගන්න ?????

    thanks machan.. math ehema tamai hitan inne.
  3. E

    ඈත්තටම ජොබ් එකක් ගන්න ?????

    dan tiyena hodama option eka tama ban.. tax..
  4. E

    ඈත්තටම ජොබ් එකක් ගන්න ?????

    මෑචන් මන් කිවෙ එක්ස්පිරියන්ස් නෑතිව. අනික ඔය 23000 මෑචන් එහෙන් පිටින්ම ඉතිරියි.. එකයි කිවෙ.. බොඩින්ග් පිස් නෑහෑ.. නිල නිවාස වල ඉන්නෙ. තුන් වෙලටම කන්න දෙනවා. තව මොන වියදම් ද? ඔයිට වඩා පඩියක් අරන් කියක් වත් ඉතිරි කර ගන්න බෑරි නම් වෑඩක් නහෑ නෙ. ඈත්තට ම එ වාගෙ ජොබ් එකක් ෆස්ට් ටයිම් සෙට් වෙනවා...
  5. E

    ඈත්තටම ජොබ් එකක් ගන්න ?????

    මට එහෙම අවුලක් නෑහෑ බන්... ගවර්න්මන්ට් වුනත් පරිවෙට් උනත් දෙකෙම වාසි යි ආවාසියි තියේනවා.. මන් ප්රිවෙට් එකක් කරන්න ඔනෙ හින්දා තමයි බන් ගවර්න්මන්ට් වෙකන්සි වලට ඈප්ල්යි කරෙ නෑත්තෙ. එ වුනාට දෑන් හිතෙනවා බන් ගවර්න්මන්ට් දෑම්මානම් පට්ට වාසියි කියලා. ඔබ කියන්නෙ මන් ඔය කියපු කෙල්ලට වියදම්ක් ගියෙ නෑහෑ...
  6. E

    ගරු. රනිල් වික‍්‍රම සිංහ මැතිතුමාට අපගේ ත&#354

    ඈයි බන් කිවෙ ආධිරාජවාදි කුමන්තනයක් තියෙනවා කියලා මුස්ලිම් ජනයා රජය කෙරෙහි අපසාදය ලක් කරන්න කියලා.. පිට රට වුන්ටත් ඉන්න බෑරි හෑටි වෑඩක් බලාගෙන... රනිල් මොනවා උනත් ඈත්ත කිවා. සමහරු මුස්ලිම් ජන්ද එන්නෙ නෑතිවෙයි කියලා බයට කියන්නෙ නෑහෑ නෙ ඔවා.
  7. E

    ඈත්තටම ජොබ් එකක් ගන්න ?????

    ඔබ කියන දෙ සහතික ඈත්ත. දෑන් පලපුරුද්ද නෑතිව මොකුත් කරන්න බෑහෑ.. එත් පලපුරුද්ද ගන්නවත් තෑනක් වත් සෙට් වෙන්නෙ නෑහෑ නෙ.. මන් දන්න එකෙක් හිටියා උට එක පාර මහජන බෑන්කුවයි, ගාම නිලදාරියි, කෑම්පස් ආවා. උට තොරාගන්න උනෙ තුනෙන් එකක්. උ කරෙ කෑම්පස් එක අවුරුදදකින් කල් දලා බෑන්කුවෙ වෑඩට ගියා. උ ස්තිර උනා...
  8. E

    ඈත්තටම ජොබ් එකක් ගන්න ?????

    ඈත්තටම ජොබ් එකක් ගන්න ????? ඈත්තටම ජොබ් එකක් ගන්න දක්ශතාවය, හෑකියාව, උගත්කමක් තිබුනාම ඈති ද? එහෙම නෑත්තන් වාසනාව, ලෑබිම කියන දෙ තියෙන්න ඔනෙ ද? මන් හිතනවා මෙ තියෙන දෙ හෑමොම කියවයි කියලා. කියවලා උත්තරයක් දිලා ත් යන්න. මන් මාගෙ ජිවිතෙ හා මාගෙ යාලුවන් ගෑන ඈත්තම කතා කිපයක් කියන්නම්.. මුලිම්ම මන්...
  9. E

    Free English course

    ela..
  10. E

    TeraCopy

    mageth terra copy use karapu nisa hard eka aul giya kiyala tama kive.
  11. E

    නාමල් ගේ උයන

    monava kiyannada? meva dakala ape le kopa venava
  12. E

    දැන් අපි මැලේසියා ගිහිල්ලත් ඉවරයි

    ඉලග හොල්ට් එකට බස් එකෙ යන්නවත් දෑන් පුලුවන් කමක් නෑහෑ බන් මෙ යන විදියට..
  13. E

    "The Bank Job2" by German bank robbers(Amazing bank robbery in Germany)

    film balala venna ati igena ganna atte
  14. E

    Software-Companies in Kandy

    bump colombo vage nam IT companay na ban. tiyenavanam podi podi eva. eth echchara famous naha. colomob vala branch vage thiyenne.
  15. E

    බර්ලින් තාප්පය ගැන දන්නවද ...

    vatina kiyana ekak ban.. lagadi xm ekata burlin wall eka kaduve kavadda kiyala ahuva dila tiyena answer waradi wage..

    No contents