ඈත්තටම ජොබ් එකක් ගන්න ?????

eregoda899

Well-known member
  • Sep 12, 2012
    852
    119
    63
    37
    Kandy
    ඈත්තටම ජොබ් එකක් ගන්න ?????

    ඈත්තටම ජොබ් එකක් ගන්න දක්ශතාවය, හෑකියාව, උගත්කමක් තිබුනාම ඈති ද? එහෙම නෑත්තන් වාසනාව, ලෑබිම කියන දෙ තියෙන්න ඔනෙ ද?

    මන් හිතනවා මෙ තියෙන දෙ හෑමොම කියවයි කියලා. කියවලා උත්තරයක් දිලා ත් යන්න. මන් මාගෙ ජිවිතෙ හා මාගෙ යාලුවන් ගෑන ඈත්තම කතා කිපයක් කියන්නම්..
    මුලිම්ම මන් ගෑන. මම A/L කලෙ 2007. ඉට පස්සෙ IT Certificate Course එකක් කරා NAITA එකෙ. එක කරලා ඉවර උනාම එක්ක කෑම්පස් ආවා. මන් ඉගෙන ගත්තෙ Management & IT. අවුරුදු 3 කොස් එකක්. අන්තිම Semester training වලට Government තෑනක Netowrking & Hardware side එකෙ හිටියා. හෑබෑයි කියන තරම් ලොකුවට එකෙ තිබ්බෙ නෑහෑ. සුලුවට තමයි කරෙ. හෑබෑයි එකෙන් මන් ටිකක් දෙවල් ඉගෙන ගත්තා.
    2012 march වල තමා exam එවර උනෙ. හෑබෑයි result එද්දි Augest මුල වාගෙ උනා. එ කාලෙ ඈතුලත ඉන්ටර්විව් 2ක ගියා. එකක් මාගෙ knwlge එක අඩු නිසා written exam faill උනා කියලා හිතෙනවා. අනිත් එක සෙට් උනා Intership IT Help Desk. දවස් 5යි වෑඩ කරන්න තියෙන්නෙ පඩිය 7500ක් දෙන්නම් කිවා. මුලින් කතා කරද්දි මන් හිතලා කියන්නම් කිවා. ගෙදරින් ඈහුවාම කිවා ඔය ගාන බොඩිමටත් දෙන්න මදි වෙයි. Result එනකන් ඉන්න හොද එකක් හම්බවෙයි කියලා. ඉතින් එකට ගියෙත් නෑහෑ..
    result Augest ඈවිල්ලා මුල් මාසය ඈතුලත් interview 2කට ගියා. එවාත් හරි ගියෙ නෑහෑ experience 1 year නෑති නිසා. තත්තා ට පොඩ්ඩක් political connection එකක් තිබ්බා. දවසක් ගියා හම්බවෙන්න උගෙ සම්බන්දිකරන ලේකම්. මිනිහා කිවා graduate traning apply කරන්න. ඉට පස්සෙ ඔයාව ministry එකෙ ජොබ් එකක් දෙන්නම් කියලා. කොහොමහරි උ කොපියක් ගත්තා ministry යවන්න කියලා. පස්සෙ මාසෙ වාගෙ එකෙ interview ගියා. හෑබෑයි 2012 නිසා දෙන්න බෑහෑ කිවා.
    ඉතින් ආන්තිමෙදි ministry ගිහිල්ලා ලියුම් අරන් ආවා ගන්න කියලා. මොකද එ වෙද්දි මාගෙ බෑඩ්ජ් එකෙ හිටපු සමහර අය හිටන් අරන් තිබ්බා. කච්චෙරිට ත් සෑරෙන් සෑරෙ ගිහින් ඈහුවා. උනුත් කිවෙ හරි ඔයාගෙ නම ලිස්ට් එකෙ තියෙනවා තාම බදවාගෙන නෑහෑ කියලා. ජන්දෙ ට janury වෙච්චි provincial council විසුරුවන්න කලින් ගනි කියලා. ඉතින් janury වෙනකන් බලන් හිටියා. එ හිටපු මාස 2+ ඉන්ටර්විව් ගියෙත් නෑහෑ. ගෙදරින් කිවා යන්න ඔනෙ නෑහෑ මෙක sure නිසා. එත් ගිය සතියෙ ආයෙ ministry ගියාම කිවෙ මෙක දෑන් temporary ගන්න එක නවත්තලා සල්ලි නෑති නිසා කියලා. Interview ගිය හෑමොම හොප් තියාන් හිටිය හෑමොටම සොරි තමා මන් වාගෙම.. දෑන් ඉතින් අපහු ගෙදරට වෙලා කාලෙ කනවා..
    ------------------------------------------------------------------------------------------------------------------------
    මෙ කතාව මාගෙ badge mate girl කෙනෙක් ගෑන. එයා රිසල්ට් එන්න කලින් office ගියා 12500 පඩිය. හෑබෑයි එකෙ sift time එක ආමරු නිසා ගෙදර නෑවතුනා.
    Result ආවිල්ලා මාසයක් ගියෙ නෑහෑ එයාට Government තෑනක ජොබ් එකක් හම්බවුනා. හෑබෑයි හෙන දුස්කර තෑනක. එයාට 23,000 පඩියක් හම්බවුනා. එ වුනාට එයාට කෑම බිම, ඉදුම් හිටුම් ඔක්කොම නිකන්. එයා ට වියදම් යන්නෙ මාසෙ අන්තිමෙට ගෙදර යන ගාන විතරයි. එයා මාස 5ක් විතර වෑඩ කරා. එ කාලෙ ලක්ශයක් ඉතිරි කරගත්තා. එ තරමට වියදම නෑති තරම්..
    ගිය සතියෙ එයා එකෙන් ඈයින් උනා. එයාට එක තිබබබ එකම ගෑටලුව දුශ්කර පෑත්තක් විම එක විතරයි. දෑන් එයාට තවත් Government ජොබ් එකක් සෙට් උනා. එකට දාන්න කියලා කිවෙ මම. එ වුනාට එකට මන් දෑම්මෙ නෑහෑ. එ කාලෙ එකට කෑමෑත්තක් තිබ්බෙත් නෑහෑ, ඔවමනාවක් තිබ්බෙත් නෑහෑ. එකෙත් පඩිය 20+ වගෙ හම්බවෙනවා training පස්සෙ. වෑඩ කරන්න තියෙන්නෙ ගෙවල් ලගම. හෑබෑයි දෑන් හිතෙනවා අපරදෙ දෑම්මෙ නෑත්තෙ කියලා. එකට සුදුසුකම් තිබ්බ වුන් හිටියෙ අඩු ගානක් ලු.
    මන් ඉස්කොලෙ යන කාලෙ මාගෙ යලුවෙක් ගෑන මෙ. එලෙවල් මෑත්ස් කරලා විශයන් 2යි පාස් උනෙ. ඉට පස්සෙ tech corse එකක් කරා QS.
    එයාත් training ගිහින් මාස 6ක් වාගෙ නිකන් හිටියා. ආන්තිමෙට Connection තිබිලා කොලබ ඔෆිස් එකක වෑඩට ගියා. 12,500 පඩියකට. 2009 කාලෙ. එකෙ අවුරුදු 1 හමාරක වෑඩි කාලයක් විතර හිටියා. හෑබෑයි ඉතින් ඉතුරුවක් තිබ්බෙ නෑහෑ බොඩිමටයි, කෑමටයි, ගමන් වියදම් නිසා. සමහර වෙලාවට ගෙදරින් හිටන් ගෙනිච්චා. එකෙන් ඈයින් වෙලා තෑන් දෙකක විතර වෑඩ කරා. දෑන් අවුරුද්දකට විතර කලින් මිනිහා අලුත් office එකකට join උනා salary දෑන් 40+ ගන්නවා..
    ------------------------------------------------------------------------------------------------------------------------------
    ස්කොලෙ යන කාලෙ මාගෙ යාලුවෙක් හිටියා. උ ඔලෙවල් ෆෙල්. උ hardware site එකෙ corse දෙක තුනක් කරා. දෑන් මිනිහා හොද ජොබ් එකක ඉන්න ගමන් ගෙදර ත් වෑඩ පොලක් දාගෙන.. එ වාගෙම හොද ආදායමක් ගන්නවා.
    ………………………………………………………………………………………………………………
    ඔය කතා ටික කියවලා මොකද හිතුනෙ.. ඉරිසියාවට නෙමෙ දෑම්මෙ.
    එත් සමහරු ඉන්නවා කොච්චර වෑඩ කාරයො උනත්, කොච්චර හොදට ඉගෙන ගත්තා උනත් තාම ජොබ් එකක් නෑති…
    සමහරු එච්චර ඉගෙන ගෙන නෑති උනාට හොද ජොබ් වල හොද පඩි ගන්නවා..
    සමහරුන්ට හෙන කට්ටක් කාලා තමයි ජොබ් වලට යන්නෙ. එකෙනුත් Government ජොබ් වලට. හෑබෑයි සමහරුන්ට දෙපාර තුන්පාර සෙට් වෙනවා. සමහරුන්ට ඈත්තටම නෑහෑ..
    මන් ලබන මාසෙට ජොබ් එකක් නෑතිව ගෙදර ඉදලා අවුරුද්දක් වෙනවා. ඈත්තටම මෙ ටිකෙ මට හිතුන දෙ තමා මොනවා උනත් කොච්චර හෑකියාව, උගත් කම තිබ්බත් ලෑබිමක්, වාසනාවකුත් ඔනෙ ඈති හොද ජොබ් එකකට යන්න.
    ඈත්තටම ඔබලාට මොකද හිතෙන්නෙ?
     

    roshan bro

    Well-known member
  • Oct 25, 2012
    2,198
    269
    83
    Kandy
    oya mona thippath palapurudda thama wadagath wenne.. 5000 ta hari set una thana job ekakata kalin giyanam ada hoda jobak hoya ganna eka lesi.. mama isslama giya thana mata dunne Rs. 7000 room boy, passe than 4ka withara wada kala .. dan 30+ gannawa IT kenek widiyata.. mata thibba ekama sahathike A/L pass witharai.. anith serama palapurudda...
     
    • Like
    Reactions: eregoda899

    eregoda899

    Well-known member
  • Sep 12, 2012
    852
    119
    63
    37
    Kandy
    oya mona thippath palapurudda thama wadagath wenne.. 5000 ta hari set una thana job ekakata kalin giyanam ada hoda jobak hoya ganna eka lesi.. mama isslama giya thana mata dunne Rs. 7000 room boy, passe than 4ka withara wada kala .. dan 30+ gannawa IT kenek widiyata.. mata thibba ekama sahathike A/L pass witharai.. anith serama palapurudda...

    ඔබ කියන දෙ සහතික ඈත්ත. දෑන් පලපුරුද්ද නෑතිව මොකුත් කරන්න බෑහෑ.. එත් පලපුරුද්ද ගන්නවත් තෑනක් වත් සෙට් වෙන්නෙ නෑහෑ නෙ..
    මන් දන්න එකෙක් හිටියා උට එක පාර මහජන බෑන්කුවයි, ගාම නිලදාරියි, කෑම්පස් ආවා. උට තොරාගන්න උනෙ තුනෙන් එකක්. උ කරෙ කෑම්පස් එක අවුරුදදකින් කල් දලා බෑන්කුවෙ වෑඩට ගියා. උ ස්තිර උනා අවුරුද්දකට පස්සෙ. සෑලරි 40+ ගන්නවා.
    හෑබෑයි පස්සෙ උ ඩිග්රි එක ඈත හෑරියා..
    ඔබ කියපු එක හරි බන්.. මට ඈත්තටම හිතෙනවා අර 7500 ගියානම් එකක් කියලා. අනික මන් කිවෙ මාගෙ බෑඩ්ජ් මෙට් කෙල්ලට ජොබ් 2ම දාන්න කිවෙ මම. එ දෙකම හෑබෑයි මට දන්න උනන්දුවක් තිබ්බෙ නෑහෑ. කරන්න දෙයක් නෑහෑ.. කල් මොඩ කම් කියලා ඉන්න තමා වෙන්නෙ.. ගියා නම් ගොඩ. දෙකම ගවර්න්මන්ට්..
     
    Last edited:

    caps

    Member
    Nov 24, 2007
    3,169
    754
    0
    20
    උබ රජයේ ජොබ් විතරද හොයන්නේ මචන් ??

    යකෝ O/L විතරක් පාස් වෙලත් 30ක් විතර ගන්න පුලුවන්නේ බන්

    Contact Center Officer
    Banking Assistant
    Help Desk Officer
     
    Last edited:
    • Like
    Reactions: eregoda899

    eregoda899

    Well-known member
  • Sep 12, 2012
    852
    119
    63
    37
    Kandy
    උබ රජයේ ජොබ් විතරද හොයන්නේ මචන් ??

    යකෝ O/L විතරක් පාස් වෙලත් 30ක් විතර ගන්න පුලුවන්නේ බන්

    Contact Center Officer
    Banking Assistant
    Help Desk Officer

    මට එහෙම අවුලක් නෑහෑ බන්... ගවර්න්මන්ට් වුනත් පරිවෙට් උනත් දෙකෙම වාසි යි ආවාසියි තියේනවා.. මන් ප්රිවෙට් එකක් කරන්න ඔනෙ හින්දා තමයි බන් ගවර්න්මන්ට් වෙකන්සි වලට ඈප්ල්යි කරෙ නෑත්තෙ.
    එ වුනාට දෑන් හිතෙනවා බන් ගවර්න්මන්ට් දෑම්මානම් පට්ට වාසියි කියලා. ඔබ කියන්නෙ මන් ඔය කියපු කෙල්ලට වියදම්ක් ගියෙ නෑහෑ බන්. එහෙන් පිටින් පඩිය ඉතිරියි. නිල නිවාසෙ ඉන්නෙ. කෑම බිම දෙනවා..
    සති අන්තෙ ගෙදර යන එක ව්තරයි.. 23,000ක් පඩිය බන්.. දුකෙ බෑහෑ..
     

    caps

    Member
    Nov 24, 2007
    3,169
    754
    0
    20
    මට එහෙම අවුලක් නෑහෑ බන්... ගවර්න්මන්ට් වුනත් පරිවෙට් උනත් දෙකෙම වාසි යි ආවාසියි තියේනවා.. මන් ප්රිවෙට් එකක් කරන්න ඔනෙ හින්දා තමයි බන් ගවර්න්මන්ට් වෙකන්සි වලට ඈප්ල්යි කරෙ නෑත්තෙ.
    එ වුනාට දෑන් හිතෙනවා බන් ගවර්න්මන්ට් දෑම්මානම් පට්ට වාසියි කියලා. ඔබ කියන්නෙ මන් ඔය කියපු කෙල්ලට වියදම්ක් ගියෙ නෑහෑ බන්. එහෙන් පිටින් පඩිය ඉතිරියි. නිල නිවාසෙ ඉන්නෙ. කෑම බිම දෙනවා..
    සති අන්තෙ ගෙදර යන එක ව්තරයි.. 23,000ක් පඩිය බන්.. දුකෙ බෑහෑ..

    මොකක්ද යුනි එක ??

    උබ කරලා තියෙන ඩිග්රි එකේ හටියට 23000 ටත් දුකේ බැයිද ? අනේ මන්දා එක්කෝ මට පිස්සු ..මම ආයේ මොනවත් කියන්නේ නෑ
     

    eregoda899

    Well-known member
  • Sep 12, 2012
    852
    119
    63
    37
    Kandy
    මොකක්ද යුනි එක ??

    උබ කරලා තියෙන ඩිග්රි එකේ හටියට 23000 ටත් දුකේ බැයිද ? අනේ මන්දා එක්කෝ මට පිස්සු ..මම ආයේ මොනවත් කියන්නේ නෑ

    මෑචන් මන් කිවෙ එක්ස්පිරියන්ස් නෑතිව. අනික ඔය 23000 මෑචන් එහෙන් පිටින්ම ඉතිරියි.. එකයි කිවෙ.. බොඩින්ග් පිස් නෑහෑ.. නිල නිවාස වල ඉන්නෙ. තුන් වෙලටම කන්න දෙනවා. තව මොන වියදම් ද?
    ඔයිට වඩා පඩියක් අරන් කියක් වත් ඉතිරි කර ගන්න බෑරි නම් වෑඩක් නහෑ නෙ. ඈත්තට ම එ වාගෙ ජොබ් එකක් ෆස්ට් ටයිම් සෙට් වෙනවා කියන්නෙ ගොඩ නෙද? සෑලරිය් එක නෙමෙ මචන් ඉතිරි කර ගන්න ගාන කිය ද?
     

    nethdeco

    Active member
  • Sep 12, 2012
    210
    90
    28
    Colombo, Japan
    zonexyz.blogspot.com
    machan uba karala thiyenne Management and IT ne. Oya degree ekakth ekka government jo b ekakata yana eka moda kamak. Uba machan CCNA karapan. eka kalahama ubata samanyen networking side eke professional qualification ekak enawa. epa passe machan podi tenaka training ekakata yanna puluwan. On feild expereince ekka ubata machan 40 45 salaray ekak ganna puluwan 1 year walin wage. Gedara idan governement job eka denakan bala inna epa ban aparade ,

    Jobs apply karanna ona nam Topjobs.lk eken dapan
     
    • Like
    Reactions: eregoda899

    eregoda899

    Well-known member
  • Sep 12, 2012
    852
    119
    63
    37
    Kandy
    machan uba karala thiyenne Management and IT ne. Oya degree ekakth ekka government jo b ekakata yana eka moda kamak. Uba machan CCNA karapan. eka kalahama ubata samanyen networking side eke professional qualification ekak enawa. epa passe machan podi tenaka training ekakata yanna puluwan. On feild expereince ekka ubata machan 40 45 salaray ekak ganna puluwan 1 year walin wage. Gedara idan governement job eka denakan bala inna epa ban aparade ,

    Jobs apply karanna ona nam Topjobs.lk eken dapan

    thanks machan.. math ehema tamai hitan inne.
     

    king_pandukabaya

    Well-known member
  • Apr 20, 2010
    13,465
    891
    113
    Colombo
    අද කාලේ උපාධියක් තියෙනවා කියන්නේ ජොබ් එකකට තියෙන එකම සුදුසුකම නෙමෙයි. තමන් වැඩ්ඩෙක් වෙන්න ඕන රැකියාවක් ගන්න නම්.
     
    • Like
    Reactions: eregoda899

    Bole121

    Well-known member
  • Feb 19, 2009
    1,562
    323
    83
    මහගෙදර
    බලාගෙන ගියාම උබත් මම වගේමයි.... අනේ මන්ද අපි අනිත් එඋන්ට උදවු කරනවා එතකොට උන් ගොඩ යනවා ඒ උනාට අපිට හරියන නැනේ
     
    • Like
    Reactions: eregoda899

    gaya1

    Well-known member
  • Jan 10, 2007
    1,166
    68
    48
    Don't give a shit about the salary of the 1st job. it doesn't matter whether it is 7500 or 75000. get the job. get the training & experience. try for a better job from there.
     
    Last edited:
    • Like
    Reactions: eregoda899

    ManOfSteel

    Well-known member
  • Jan 4, 2013
    2,939
    3,017
    113
    Invalid
    ඈත්තටම ජොබ් එකක් ගන්න දක්ශතාවය, හෑකියාව, උගත්කමක් තිබුනාටම මදි
    interview 1 face කරන විදිහත් ඉතා වැදගත් ,
    උඹම හිතල බලපන් කොච්චර qualifications තිබ්බත් interview 1කදි හරියට face කරන්න බැරි එකෙක්ට job 1ක් දෙන්නේ කොහොමද කියල?
    මොකද interview 1න් තමයි පුද්ගලයා කොහොම කෙනෙක් ද කියල අනදුනගන්නේ , එකත් හරියට exam paper 1කින් දක්ෂතාවය තීරණය කරනවා වගේ වැඩක් තමා .
    ඒ වගේම තමන්ගේ CV 1 සහ CV 1 Company 1ට mail කරන විදිහෙනුත් ජොබ් 1ට apply කරන කෙනා ගැන ගොඩක් දේවල් company 1 විසින් තීරණය කරනවා.
     
    Last edited:

    eregoda899

    Well-known member
  • Sep 12, 2012
    852
    119
    63
    37
    Kandy
    අද කාලේ උපාධියක් තියෙනවා කියන්නේ ජොබ් එකකට තියෙන එකම සුදුසුකම නෙමෙයි. තමන් වැඩ්ඩෙක් වෙන්න ඕන රැකියාවක් ගන්න නම්.

    ඔබ කියන දෙ ඈත්ත බන්.. අද කි දාහක් උපාධිය තියාගෙන් ජොබ් නෑතිව ඉන්නවා ද? මට තෙරෙන විදියට උපාදිය උගන්වන දෙයි, ජොබ් මර්කට් එකට ඔනෙ දෙයි ගෑලපෙන්නෙ නෑහෑ..
    ගෑලපුනාත් එක්කෙ වෑඩිපුර ඉන්නවා. සමහර එවාට හොයාගන්න නෑහෑ..
     

    eregoda899

    Well-known member
  • Sep 12, 2012
    852
    119
    63
    37
    Kandy
    බලාගෙන ගියාම උබත් මම වගේමයි.... අනේ මන්ද අපි අනිත් එඋන්ට උදවු කරනවා එතකොට උන් ගොඩ යනවා ඒ උනාට අපිට හරියන නැනේ

    කියලා වෑඩක් නෑහෑ බන්.. කෙන්දරෙවත් බලාගන්න වෙයි වාගෙ ..