1. E

    godak paaluwak denunama monawada karanne?

    ඔබ කියන එක ඈත්ත. පිස්සු හෑදෙනවා වාගෙ.. එ වෙලාවට ඔය ඔන්ලයින් ඈවිල්ලා මොනවාහරි කරනවා. ෆෙස්බුක්, එලකිරි, ගොසිප් සයිට් වගෙ.. කාලෙ යනවා දෑනෙනෙ නෑහෑ. එහෙම නෑත්තන් ෆිල්ම් එකක් බලනවා
  2. E

    පවුලකින් රුපියල් 42,400බදු අය කිරිමේ සැලසුමක්

    හම්බකරගත්තා මදි ද මන්දා. උන්ගෙ ආදයම් පෙන්වන්න කිවොත් ඈපත් නෑහෑ. අර මර්වින් ගෙ පුතා මිලියන 150-200 ක වාහන තියෙනවාලු. අපිට මුලු ජිවිත කාලෙට නොකා නොබි ඉදලා පඩිය එකතු කරත් එ ගාන ගන්න හම්බවෙන්නෙ නෑහෑ. නොදකින්.. මෙ වගෙ කාලකන්නි ඉන්න තෑනක අපිත් ඉපදුනානෙ.
  3. E

    යාලුවනේ මට මර්කටින්.............

    machan sinhale tiyena eva hoyaganna amarui.. marketing vala normaly guide karanna kiyanne pilip kotler ge book. uge ati marketing management kiyala. asian edition saralai. kiyavala terum ganna puluvan.
  4. E

    People's Bank Exam

    ela.. pass paper out venne aduven ban.. puluvan nam me site eke dala balahan www.govlk.com
  5. E

    proxy ගැන

    ela
  6. E

    ඉන්ටර්නෙට් යූස් කරන මොබයිල් නම්බරේ දැනගන

    bump ehema eva ahala naha ban.. skype innavanm balahan sme times 4n no dala ati.
  7. E

    Help Help (IDM)

    oba eka qulity eka adu karalada banna yanne.. ehema nativa bapan.
  8. E

    People's Bank Exam

    machan man hitanne pass paper kadaval valin ganna ati. ara daminda kiyala sir kenek claz karanava ne.. uge thama tiyenne.. BOC liyapu godak un ehema kare
  9. E

    G-Mail Password Recovery

    oba secondary email address ekak dila tiyenavada? eka dannavanam puluvan reset password dila. sof side man danne naha. dannavanam matath kiyahan..
  10. E

    Dialog wimax

    dialog site eke vistara ati.. matath mataka vidiyata tibba.
  11. E

    මහත් වෙන්න විදියක් කියා දෙන්නකෝ

    මට ත් ඔය සින් එක තියෙනවා බන්.. කොච්චර කෑවත් මහත් වෙන්නෙ නෑහෑ. මෑචන් ගෑස්ටික් තියෙන කොට ඈග කෙට්ටු වෙනවා ද?
  12. E

    Anyone coming back from USA on this weekend

    බම්ප්
  13. E

    IT Vacancies

    ඔබ කියන එක හරි මෑචො.. අයි ටි කරා කියලා අද කාලෙ ජොබ් ගන්න එක ලෙසි නෑහෑ..

    No contents