මට මෙක කියවද්දි ආපු පශ්න ටිකක් තිබ්බා. පුලුවන් නම් දන්න වුන් උත්තර දිපන්කො..
1.මුට හරි ආදායම් මාර්ගයක් නෑත්තන් මු එන්ගලන්තෙ ගිහින් ඉගෙන ගන්නෙ කොහොමද? උ කරන ඩිග්රි එක අනිත් එවාට වඩා හෙන ගානක් යනවනෙ. තත්තාගෙ පඩිය දවසකට කොටි 2 එහෙමම දෙන්න තමා වෙන්නෙ.
2.එතකොට මු ගමන් යන බෙන්ස් කාර් එක කවුද දන්නෙ...