මහත් වෙන්න විදියක් කියා දෙන්නකෝ

dinchad

Well-known member
  • Jul 31, 2007
    6,974
    643
    113
    machan,Hodama de thami Gym ekakata yana eka.Hamadama udeta boiled Potato+peanut butter+Boiled eggs mix karala kanna.Gym ekakata yanawa num tika dawasakin hoda Suppliment ekak aran bonna patan ganna.....badu sure...
     

    Warrior-FX

    Member
    Dec 31, 2011
    2,341
    167
    0
    machan,Hodama de thami Gym ekakata yana eka.Hamadama udeta boiled Potato+peanut butter+Boiled eggs mix karala kanna.Gym ekakata yanawa num tika dawasakin hoda Suppliment ekak aran bonna patan ganna.....badu sure...

    ඔය කියල තියෙන ටික දවසක් කෑවොත් මුගේ හර්දය වස්තුව නතරවෙයි :P
     

    ruwanwellarocker

    Well-known member
  • May 19, 2010
    10,718
    2,507
    113
    Bevery Hills-90210
    මචන් මහත්වෙන්න ක්‍රමයක් අපේ සීයාකෙනෙක් මගෙ යාළුවෙකුට ඉස්සර කියාදුන්නා. දවසකට දෙපාරක් ලොකු කොලිකුට්ටු ගෙඩි 2ක් මීපැණි සමඟ එකදිගට කන්න ඔනේ සති දෙකක්..
    ඊට පස්සේ දවස් 2කකට සැරයක් සති2ක් සවස් 3කට සැරයක් දිගමට අඩු කරන්න ඔනේ....
    උබට දිව වැඩීයාව එහෙම තියෙනවා නම් කරන්න එපා. සීනි වැඩිවෙලා මැරෙන්නත් පුළුවන්. අනික් නිරෝගී අයට මම හිතන්නේ නැහැ කිසිම දෙයක්වෙයි කියලා. කරලා බලන්න......:yes::yes:

    (අතුරු ආබාධ එයිද දන්නේ නැහැ. එහෙම උනොත් අහන්න සීයා දැන් ඇත්තේ නැහැ.. :no::no::no:)
     

    chanakamanjula

    Well-known member
  • Aug 21, 2007
    22,285
    4,415
    113
    ඇයි එන්නද
    ඕව ගනන් ගනේනෙපා මචන්. මගේ බර 45යි. ඉස්කෝලෙ යන කාලෙදි බැහැපු ඇග තාම එහෙම්මමයි. හිතන්නෙපා මචන්. කල්පානකරනකොට තවත් කෙට්ටු වෙනවා. සතුටින් හිටපන්. කනව කියල හනුම වගේ කන්නෙපා. කන්න පුලුවන් තරමට කාපන්. ඒ වගේම හොද පෝෂණය තියෙන කෑම කාපන්. කොස් දෙල් කාපන්.

    කල්පානකරනකොට තවත් කෙට්ටු වෙනවා " එක නම් ඇත්ත මචෝ"
     

    PMUB

    Well-known member
  • Apr 7, 2012
    7,659
    486
    113
    da gedara
    usata hariyanna bara thiyanawane,uba mahath unoth bageta kapapu barrel ekak wage thiyei.lankawe thama pus uro mahath wechcha ewunta place thiyenne.wenin ratakata giyoth kellek set karaganna sahena amarui mahatha ewunta.
     

    maxboysl

    Well-known member
  • Mar 17, 2011
    22,423
    1,851
    113
    colombo
    අලි බිත්තරයක් කාපන්...............


    මචන් කාපන් හොදට, ක්‍රීඩා කරපන් , කිරි, පිශ්ටය වැඩි ආහාර ගනින්
     

    DILUF

    Well-known member
  • Feb 11, 2009
    1,011
    74
    63
    37
    kottawa
    udeta Kana keama Pramanaya wadi karapan !
    Udeta Kalin dawase rea ituru unu Heel Bath kapan.

    Ekata Marmite tikakuth dagena kapan. Elata wada karanawa puluwan tharam Fun eke hitapan balagena inna kota Fat wei ! ! !
     

    eregoda899

    Well-known member
  • Sep 12, 2012
    852
    119
    63
    37
    Kandy
    මට ත් ඔය සින් එක තියෙනවා බන්.. කොච්චර කෑවත් මහත් වෙන්නෙ නෑහෑ. මෑචන් ගෑස්ටික් තියෙන කොට ඈග කෙට්ටු වෙනවා ද?
     

    BRAGA

    Well-known member
  • Jul 30, 2012
    1,348
    204
    63
    සමාන්තර ලෝකෙක
    තමන්ට ඕන කියල හිතුනොත් කරන්න බැරි දෙයක් නෑ බන්... :):) මාත් ඉස්සර පට්ටම කෙට්ටුයි. බර 54 ක් වගේ තිබ්බේ. අපේ ගෙදර එවුනුත් මට විහිළු කරනව මුව හුලගටත් විසි වෙනවා කියල. :sorry: පස්සේ මම හිතාගත්ත මොන මගුලක් කරලා හරි මහත් වෙනවා කියල. එහෙම කියල පිටි ජාති, පෙති එහෙම ගැහුවේ නෑ.. හොදට කාපු 1 තමයි කරේ. එතකොට මම a/l කරන්න ආපු දවස් වගේ. එදා ඉදල සාගතේට අහු වෙලා හිටපු එකෙක් වගේ කන්න පටන් ගත්ත. දෙයියනේ කියල ඒ දවස් වල හොදට කන්නත් පුළුවන්. සමහර දවස් වල ගෙවල් ලග තියෙන takeaway 1 කින් rice large 1ක් දාගෙන ඇවිල්ල තනියෙම කනවා. :baffled::baffled: එක පාරම ගිලල දාන්න බෑ.. ටිකක් කනවා, රෙස්ට් කරනවා. ඒ විදියට...කොහොමහරි අවුරුදු 2ක් විතර යද්දී පට්ට විදියට මම මහත් උනා. දැන් මචන් මගේ බර 72ක් විතර. හැම එකාම හිතාන්නේ පෙති ගහල කියල. එත් මමනේ දන්නේ මහත් වෙන්න දීපු ගේම. දැන්නම් මට මන් ගැන පට්ට satise ඩෝ... :cool::cool::cool: හැබැයි දැන් බඩ පොඩ්ඩක් වැඩි... :no::no:
     

    nVIDIA

    Member
    Nov 11, 2012
    6,682
    1,079
    0
    127.0.0.1
    nvidialogoi.jpg
     

    hite

    Member
    Nov 7, 2011
    6
    0
    0
    මචන් උදේට සුදුකිරිත් එක්ක වටේ අයින්කරලා පාන් කාපන්. හැබැයි කිරි එකට සීනි පුළුවන් තරම් අඩුවෙන් දාපන්. බත් කාලා මී කිරි කාපන්. මාස දෙක සෙට් වෙනකොට අනිවා 10KG වැඩිවෙනවා.
     

    luxmen

    Member
    Jul 17, 2012
    15,961
    540
    0
    Arthapal ala and kesel gedi wadipura hamadhama kanna. Exercise tikak karala rest ekak aragena wash ekak da gatthoth badagini hadila hodata eat karanna puluwan.