~~//...‘මිස් කෝල්’..පරිප්පුව ..!!!
ජංගම දුරකථනයට පැමිණි ‘මිස් කෝල්’ එක දුරදිග ගොස් තරුණයන්ට ඇබැද්දියක්..!!!
Dinamina 23-07-2012 සබරගමුව සමූහ ජී. ඩබ්ලිව්. ගාමිණි
ජංගම දුරකථනය අද අපේ රටේ බොහෝ දෙනකුගේ අත්යාවශ්ය උපකරණය බවට පත්වී හමාරය. ඇතැම් විට වැරැදි අංකවලට යැවෙන පණිවිඩ මඟින් නොමඟ යන...