බිග් මැච් අතීතයට පියනඟමු...!!!
බිග් මැච් අතීතයට පියනඟමු...!!!
මමත් ඉගෙනගත්තේ කොළඹ බිග්මැච් ගහන ලොකු ඉස්කෝලෙක.පුංචි කාලෙ ඉදලම අපි බලාගෙන හිටියෙ බිග් මැච් සීසන් එක එනකන් ෆන් එකක් ගන්න.ඔන්න ආයෙත් බිග් මැච් සීසන් එක පටන් අරන්.ඉතින් මටත් අපේ පාසැල් කාලෙ බිග් මැච් සීසන් එකේ කල පිස්සු වැඩ මතක්...