1. PHBhagya

    විකුණන්න තියෙන වාහන ගැන දැනගමුද?

    කාර් සේල් වගේම, තනි පුද්ගලයොත් internet එක උදවුකරගෙන පාවිච්චි කරපු වාහන විකුණන එක බිස්නස් එකක් විදිහට කරගෙන යනවා. මේ වැඩේ අවංකව කරන මිනිස්සු අතරේ හරිම කුප්පදු වැඩ කරන උන් ටිකකුත් ඉන්නවා. මම වාහන හොයන කොට හම්බ උන ඒ වගේ නාම්බො ගැන අත්දැකීම් ටිකක් ලියන්න හිතුව. ඔයාලටත් ඒ වගේ අත්දැකීම් තියෙනවනම්...
  2. PHBhagya

    පරණ වාහන ගනිද්දි වරදින තැන්.

    අමාරුවෙන් සල්ලි ටිකක් හොයාගෙන වාහනයක් ගන්න හිතන් ඉන්න අයට වැදගත් වෙයි කියල හිතෙන තොරතුරු ටිකක් මගේම අත්දැකීම් වලින් ලියන්න හිතුන. මගේ පලවෙනි වාහනේ toyota corona AT150. මේක ගන්න කලින් lancer box එකක් තමයි හෙව්වෙ. ඔහොම හොයාගෙන යනකොට අහම්බෙන් corona එක හම්බ උනා. වාහනේ ලක්ශ5යි, ඒ වෙද්දි වාහනේට හොඳටම...

    No contents