අනික තමා ජපන් බයික් එකක් ගන්නවනම් අඩුවට හොයන්න හොඳ නෑ. නම්බරේ ඉලක්කම්ද Gද Hද Jද Mද අකුරු තුනද කියල බලන්නෙ නැතුව කන්ඩිෂන් හොඳ එකක් බලන්න ඕනෙ. අපේ ගොයියල හොයන්නෙම සල්ලි හදිස්සියට අඩුවට දෙන ඒව:lol: හදිස්සියෙ උස්සන් ගිහින් නිවී හැනහිල්ලෙ පසු තැවෙනවා. මටත් AX 1 එකක් ගන්න පට්ටම ආසයි. හැබැයි 2.50ක් වත්...