වැලි වෙනුවට කළු ගල් කුඩු

tsomeone

Well-known member
  • Jul 29, 2012
    4,028
    620
    113
    Hodai ne ape yaluwek kapararuth kara habai ithin asawata anayak gahanna nam be drill karanna one :lol:
     
    sridas

    Well-known member
  • Nov 13, 2008
    4,449
    210
    63
    37
    මහපොළොව මත පයගසා
    කිසි අවුලක් වෙන්නේ නැහැ. වැලි වලටත් වඩා ශක්තිමත්.
    අවුල තියෙන්නේපස්සේ කාලෙක කඩන්න උනොත් අමාරු වෙන එක.
    මොකද හොදටම හයි වෙනවා ගල්කුඩු දැම්මම.

    ඔය ලොකු කන්ස්ට්‍රක්ෂන් බිල්ඩින් වලට දාන්නෙම ගල් කුඩු.
    ආයේ නෑ කළුගලෙන් හැදුවා වගේ බිත්ති, බැකෝ එකක් හප්පලා තමා කඩන්න වෙන්නේ ඕනේ උනොත්
     
    • Like
    Reactions: KOTA NIHAL

    KOTA NIHAL

    Well-known member
  • May 27, 2016
    20,945
    4,617
    113
    බිත්ති බඳින්න, කොන්ක්‍රීට් වලට අවුලක්ම නෑ. හැබැයි කපරාරුවට සුදුසු නෑ

    එහෙමද මම ඌ කියපු නිසා දන්නේ ,ඌත් තට්ටු 3ට ගහන්නේ .ස්ලැබ් වලට නම් දැම්මේ නැහැ කිව්වා
     
    KOTA NIHAL

    Well-known member
  • May 27, 2016
    20,945
    4,617
    113
    ආපෝ බලපං ඉතින්.මිනිස්සු ලක්ෂ/කෝටි ගණන් දීලා ගන්න ගෙවල් වල ප්‍රමිතිය.අවුලක් නැති වෙන්න පුළුවන් ඒත් ඉතින් ලාභෙ ගන්නේ උන්.
    ඔව් වැලි වලට වඩා හෙන අඩුලු ,ගල් කොරියෙන් ගන්න පුළුවන්ලු 2500 ට කියුබ් එක ඌට
     
    KOTA NIHAL

    Well-known member
  • May 27, 2016
    20,945
    4,617
    113
    කිසි අවුලක් වෙන්නේ නැහැ. වැලි වලටත් වඩා ශක්තිමත්.
    අවුල තියෙන්නේපස්සේ කාලෙක කඩන්න උනොත් අමාරු වෙන එක.
    මොකද හොදටම හයි වෙනවා ගල්කුඩු දැම්මම.

    ඔය ලොකු කන්ස්ට්‍රක්ෂන් බිල්ඩින් වලට දාන්නෙම ගල් කුඩු.
    ආයේ නෑ කළුගලෙන් හැදුවා වගේ බිත්ති, බැකෝ එකක් හප්පලා තමා කඩන්න වෙන්නේ ඕනේ උනොත්

    අද දන්නේ බන් හරියටම විස්තරේ ,කලවම් කරන්න ඕන විදිය බාස්ල දන්නවා ඇති නේද
     
    senewimala1988

    Well-known member
  • Dec 5, 2007
    7,841
    2,676
    113
    Kadawatha, Sri Lanka
    machn, mehemai scene eka. umbata thereida danne ne mama kiyana eka. mama kiyanne normally practically karana de loku constructions waladi.
    concrete ekak machan eka paara experience eken hadanne ne. ekata mulin design ekak karanava. e kivve concrete ekata ganna hithan inna raw materials walin concrete ekak hadala samples test karanava. apita hariyata enne nathnam aaye aaye trial karanava hari eka enakan.
    ithin ban bass la ovva karanne nane. sand wala properties wenas quarry dust ekata wadaa. e hinda evva gena hodatama danna kenek concrete mix eka hadanna oni. sand ekka hadana mix eka quarry dust ekath ekka hadala hari yanne ne :)

    (btw, mama trial mix walata participate karala thiyenava. hebei approve wechcha eka mix ekakvath 100% quarry dust thiyena designs nemei :) )
     
    AnGeLHuNteR

    Well-known member
  • Oct 31, 2013
    16,648
    2,431
    113
    bassla gal kudu ekka weda karanna kemeti na. ugen ahala balapan mulin.

    gal kudu damu simenthi ikmanata haiwenawa. lvl karanna ehema katta kanna oni
     
    :):):)