:yes::yes::yes:
මචන්, මුන්ට අපි අනුකම්පා කරමු. පාපකාරී දෙවල් කලාම නිරයේ දුක් විඳියි මුන්. මිනිසත්බව ලබාගන්න පීන් කලත් මිනිආත්මභාවයක් ලැබෙන අයගෙන් අඩුම පිනැතිව උපදින්නේ මේ ආගමිකයින්, ඉතින් සංසාරේ මුන්ට පුරුදු දේ මුන් කරගෙන යනවා. කවදාවත් සත්යය නම් මුන්ට අවබෝධ වෙන්නේ නැතිවෙයි.