අපි උපක්රමශීලී වෙන්න ඕනේ තමයි, හැබැයි එහෙම කියලා උන්ට මේ රට ලියලා දෙන්න අපිට බෑ. සාකච්චා කරන්න ඕනේ එහෙම තත්වයක ඉන්න අයත් එක්ක මිසක් බුද්ධ්යක් නැති ආක්රමණශීලීත්වය ඔලුවට ගහපු අයත් එක්ක සාකච්චා ඕන නෑ. උපක්රමශීලීත්වය කියන්නේ නිවටකම නෙවෙයි. ඔය හම්බයො කරන දේත් යම්කිසි ආකාරයක උපක්රමයක් තමයි. හොඳට...