1. asithanj

    windows phone එකක් ගන්න ආස අයට පමණයි..

    :shocked::shocked::shocked: ඒක කොච්චර දුරද වේසි 16 KM විතර දුරයි
  2. asithanj

    windows phone එකක් ගන්න ආස අයට පමණයි..

    නෑ නිකන් ;);)
  3. asithanj

    windows phone එකක් ගන්න ආස අයට පමණයි..

    අපේ ගමේ ඔච්චර ලොකු වැවක් නම් නෑ එත් ලස්සනට තියෙනවා අද සෙල්ලම් කරන්න ගිහින් එද්දී ෆොටෝ ටිකක් ගහගෙන එන්නම්කෝ නාන්න එන උන් වැව කාලා බලපන් වැවට දාලා තියෙන ඒවා
  4. asithanj

    windows phone එකක් ගන්න ආස අයට පමණයි..

    උබ දන්නවද පෙරන්න කෂියා දන්නවා ඇතිනේ බන්
  5. asithanj

    windows phone එකක් ගන්න ආස අයට පමණයි..

    තෝ දඹුල්ලේ ආවා කිව්වේ නැන්දලා ගෙදරද නිකමට අහන්නේ නැන්දට දුවලා නැද්ද බන් ;););)
  6. asithanj

    windows phone එකක් ගන්න ආස අයට පමණයි..

    අක්කා කෙනෙක්නේ :(:(:(
  7. asithanj

    windows phone එකක් ගන්න ආස අයට පමණයි..

    දඹුල්ලේ බන් දඹුල්ලේ ටවුමට නම් ටිකක් දුරින් ඉන්නේ අපිත් ගමේ හැදුනු අහිංසක කොල්ලෝ බන්
  8. asithanj

    windows phone එකක් ගන්න ආස අයට පමණයි..

    :shocked::shocked::shocked: මං පන්සලටම යනවා බන්
  9. asithanj

    windows phone එකක් ගන්න ආස අයට පමණයි..

    නැතුව නැතුව කපන්න ආවොත් හු මාව අල්ලායි අල්ලායි කිය කිය දුවන්න තමා වෙන්නේ
  10. asithanj

    windows phone එකක් ගන්න ආස අයට පමණයි..

    :shocked::shocked::shocked::shocked: :frown::frown:
  11. asithanj

    windows phone එකක් ගන්න ආස අයට පමණයි..

    කොහෙද බන් ගම අපේ පැත්තට ආවත් ඔය ටිකම කරලා යන්න පුළුවන් කෂියට යාලුවෙකුත්(කශිප්පුවෙක්) ඉන්නවා අපේ ගෙවල් ලග
  12. asithanj

    windows phone එකක් ගන්න ආස අයට පමණයි..

    අකිලයා කිව්වේ ඔකේ අනිත් පැත්ත කව්ද හරි මුස්ලිම් අය සුන්නි සහා ෂියා කියලා බෙදිලා ඉන්නේ
  13. asithanj

    windows phone එකක් ගන්න ආස අයට පමණයි..

    ක්‍රිස්තියන් එකකට නම් යන්න බය නෑ එත් මුස්ලිම් එකකට යන්න බයයි වගේ. :(:(:(
  14. asithanj

    windows phone එකක් ගන්න ආස අයට පමණයි..

    මටත් ආසයි බන් මුස්ලිම් සහා කතෝලික පල්ලියකට යන්න එත් යන්න කවුරුත් නෑනේ බන් :(:(:(
  15. asithanj

    windows phone එකක් ගන්න ආස අයට පමණයි..

    අඩෝ මං මෙච්චර දවස් හිතුවේ මුස්ලිම් අයගේ උත්සවයක් කියලා කුරුසේ දැක්කම තමා අහන්න හිතුනේ මේ පැත්තේ ක්‍රිස්තියන්, මුස්ලිම් කවුරුත් නෑ ඒ නිසා වැඩිය දන්නේ නෑ බන් තව දෙයක් ක්‍රිස්තියන් සහා කතෝලික කියන්නේ ආගම් දෙකක්ද...?
  16. asithanj

    windows phone එකක් ගන්න ආස අයට පමණයි..

    good firday කියන්නේ ක්‍රිස්තියන් අයගේ උත්සවයක්ද බන් මුස්ලින් අයගේ නෙවෙයිද...?
  17. asithanj

    windows phone එකක් ගන්න ආස අයට පමණයි..

    :):):):):) GOOD MORNING :):):):):)

    No contents