කාගේද මේ මුණ(Bitch Please)
අපි මේ මුණ වැඩියෙන්ම දකින්නේ facebook වැනි සමාජ ජාල වෙබ් අඩවි වලින්.
මේ මුණ කාගේද කියල කවුරුත් හොයල බලන්නේ නෑ. මටත් ඔය අහම්බෙන් තම මේ ගැන දැනගන්න ලැබුනේ.
මේ මුණ අයිති යෝ මින්ග්(yoa ming) මහත්තයට. එයා 1980 සැප්තැම්බර් 12 තමයි ඉපදිලා තියෙන්නේ.
මෙය චීන ජාතික...