මං අර අලුතෙන් ආව අප්ඩේට් එක දැම්මා
දැන් ෆෝන් එකට පිස්සු
එකපාරම internet ඇක්සස් එක නැතිවෙලා යනවා
ආයේ ඩේටා ඔන් කරන්න ගියාම ෆෝන් එක ටච් වෙන්නේ නැතුව යනවා
ෆෝන් එක ඔෆ් වෙන්නෙත් නෑ
සොෆ්ට් රීසෙට් කලොත් හරි බැටරිය ගලවලා හයි කරොත් විතරයි ඔන් කරගන්න පුළුවන්
ෆෝන් එක ඔෆ් කරලා ඔන් කලත් ආයෙත් අර වගේම තමා
ආයේ...