කන්ද උඩරට බයිලා රජු කළුරිය කරයි
දිවයිනේ ජනපි්රය පොප් ගායක හා දකුණු ඉන්දියාවේ චිත්රපට නළු ඒ.ඊ මනෝහරන් මහතා ඊයේ (22) රාති්ර ඉන්දියාවේ චෙන්නායි නගරයේදී අභාවප්රාප්ත විය.
බගවන්තලාව සිරිපුර ප්රදේශයේ උපන් ඒ.ඊ මනෝහරන් මහතා 1975 වසරේ ලංකාවේ ගායන කේෂ්ත්රයට පිවිසියේය. එවකට ප්රසංග වේදිකාවේ...