..... ඊළඟ කොටස (23)....
....23..
ඉන්ග්රීසි සාහිතයය වෙලාවේදී විනාඩියකට දෙපාරක් විතර ඇය මා දෙස හැරී බැළුවේය. ගුරුතුමිය දැක ඇයට බනීවියැයි මම බියෙන් සිටියෙමි. දඟකාර හුරතල් පොඩි ළමයෙක් මෙන් හැසිරෙන ඇය දිහා බලාගෙන මම මගේ ලෝකයේ ට්සිහින මාළිගාවක් තනමින් විසියෙමි. වෙනදා වගේම අදත් කුමාරයගේ හඬ අවදි විය...