Max is back ..... :) :)
ඉතින් කොහොමද මචන්ස්ලා මචින්ස්ලා.. හොඳින් නේද ?? මට පොඩි HELP එකක් ඕනි.
මේකයි කතාව. අපේ කොල්ලො සෙට් එක ට්රිපක් යන්න සෙට් කරනවා. 10ක් වගේ ඉන්නවා. යන්න හදන්නෙ යාපනේ .. ට්රින්කො .. පාසි කුඩා .. ආරුගම්බේ ..
ඉතින් මට දැන ගන්න ඕන විස්තර ටිකක්. රොඩ් මැප් (මීගමුවෙ සිට...