ඔය ගැන හිතලම මට නම් ඇති වෙලා මචං ..පවුලේ අය ,යාළුවො හදා ගන්න බැරි අපිට පුළුවන්ද රටක් හදන්න ? ඡන්ද කාලෙකට බලපන්කෝ සිංහලුන්ගේ හැටි.එක්කෝ MY3 නැත්නම් MR ,නැත්නම් JVP ලොකු කරගෙන දඟලනවා .
මම නම් කරන්නේ මට පුළුවන් විදිහට අහිංසක සිංහල මිනිහෙකුට/ළමයෙකුට ,හාමුදුරුනමකට ,ඉස්කෝලෙකට උදව්වක් කරගෙන ඉන්නවා.ඔය...