1. sanjaya22

    EK Married Club-16

    බබෙකුට open කරන්න හොඳ bank account මචං , පොඩි පොඩි බබෙකුට open කරන්න හොඳ bank account එක මොකක්ද ? BOC එකේ රන්දරු account එකේ 5000/= maintain කලොත් life insurance එකක් හම්බවෙනවා කියල අහල තියෙනවා .උඹල Open කරපු account මොනවද ?
  2. sanjaya22

    මගේ_කෙල්ල

    සහතික ඇත්ත ඕයි ..ඇත්ත කියනවා තමුසේ බැඳල නේද ? Happy new year bro !
  3. sanjaya22

    මගේ_කෙල්ල

    අය්යො ඉතාම සරළයි නේ මචං ...අනිත් ඔක්කොම හරිනම් බැඳපන් . :yes::yes: *මගේ කෙල්ලත් ඔහොම තමා බඳින්න කළින්. අමු බොළඳයි.පුතා හම්බුනා විතරයි සිංදු ,කවි හුරතල් ඔක්කොම නෑ ..:rofl::rofl: වැඩේ කියන්නේ මං දැන් ආසයි wife ඉස්සර වගේ ඉන්නවනම් .නමුත් ඒක වෙන්නේ නෑ දැන් .:love::love: All the best in new year !!!
  4. sanjaya22

    කුවේණිගේ සාප නවය

    මටත් හිතෙන්නේ “නායක්” සහ “නානායක්කාර” දෙකක් කියලයි .සම්බන්ධයක් නෑ .:no:
  5. sanjaya22

    කුවේණිගේ සාප නවය

    "නානායක්කාර රජා" කියන්නේ කාටද මචං ? :confused:
  6. sanjaya22

    2016 වසරේ අවසානය

    2016 වසරේ අවසානය සහ 2017ට අපේ පුරුදු අවුරුද්දක් ගෙවිලා ගිහිං.අපේ ජීවිතවල සමහර හොඳ පුරුදු ,නරක පුරුදු මේ අවුරුද්දේ එකතු වෙන්න ,නැති කරගන්න ඇති. මට හිතුණ විදිහට මගේ මේ 2016 අවුරුද්දේ මම කාරණා දෙකක් ගැන කල්පණා කලා.අළුත් අවුරුද්දට 2016න් ගෙනියන්න(Positives කියන්නේ ඒවා ) සහ දාලයන්න(Negatives...
  7. sanjaya22

    හොටෙල් සම්බන්දව දන්න අය එන්න පොඩ්ඩක්

    හොඳට සල්ලි හොයන්න පුළුවන් life එකක් තියෙන ෆීල්ඩ් එකක් . 1.Chef කෙනෙක් වෙන්න බලන්න මචං .. OR 2.Barman Course තියන තැන් නම් වෙන කවුරුහරි කියයි . SRI LANKA INSTITUTE OF TOURISM AND HOTEL MANAGEMENT(SLITHM) සුභ පැතුම් අළුත් අවුරුද්දේ සාර්ථක වෙන්න.
  8. sanjaya22

    කුවේණිගේ සාප නවය

    තමන්ගේ වරිගයට පිටුපාල විජය එක්ක විවාහවුනු කුවේණි විජය අත්හරියම ශාප කරන්න ඕනේ විජයගේ වරිගයට(ඉන්දියාව ) .තමන්ව බේරා ගන්න හදපු හෙළයින්ට නෙමේ. ඒ කියන්නේ හතරට පැලිලා යනව නම් එහෙම වෙන්න ඕනේ ඉන්දියාවට . අපේ රටට දියුණුවක් වෙන්නේ නැත්තේ නම් අපේ රටේ උගතුන්ට අපි අපහාස කරලා මෝඩයෝ ටිකක් පාර්ලිමේන්තුවට යවන...
  9. sanjaya22

    ඇස් දෙකත් රිදෙනව

    මමත් මේ අදහසට එකඟයි ...මනුස්සයෙක් වෙලා ඉන්න ටික කාලේ අපේ අරමුණ තේරුම් අරගෙන වැඩ කරන්න ඕනේ මචං.කාලය බොහෝ ප්‍රශ්ණ විසඳනවා අපි එතකල් අවබෝධයෙන් ජීවත් වෙන එක තමා කරන්න ඕනේ. ඔය හා සමානම අත්දැකීමක් මටත් තියෙනවා .ඒ නිසා ඔය උඹට එන හැගීම් එකක් නෑර මම අත්දැකලා තියෙනවා.මම love කලේ මගේම නෑනට .:love: මට වඩා...
  10. sanjaya22

    Colombo Bus routes

    Good work machan.. How did you collect these data ?
  11. sanjaya22

    Need pdf editor

    Thanks machanla..
  12. sanjaya22

    Need pdf editor

    Thanks machan ..IS there any restriction using this site ? I found https://www.pdfpro.co/ .But it allows only 3 PDFs to edit for 1 month.
  13. sanjaya22

    Need pdf editor

    Machan,Can you please reupload again ?
  14. sanjaya22

    PDF editor lataest ?

    Machan, Can anyone please re-upload the link.I need the same Software. The online tool www.pdfpro.co allows only 3 times to upload.
  15. sanjaya22

    තිසා වැව සුරකිමු

    අත්සන් කොළා රාළේ .හොඳ වැඩක් .
  16. sanjaya22

    නිල් කෑලි වලට ඇබ්බැහි වෙලාද?.........

    කාලීන මාතෘකාවක් ..මේ වගේ ඒවා තව ලියන්න මචං.මේවට දෙන්නේ නැත්නම් මොනවට rep දෙන්නද ?
  17. sanjaya22

    kella rata yanna hadanawa

    :yes::yes: ඒ වගේ එවුන් තමන්ට දුවෙක් දෙන්නෙක් හම්බුන දාක තේරුම් ගනී.
  18. sanjaya22

    kella rata yanna hadanawa

    හොඳයි මචං ,අපි හිතමු bank manager ,principal ට දේශපාලන සම්බන්ධයක් ඇත්තෙම නෑ කියලා. එක පැමිණිලි කළා .ප්‍රශ්ණේ විසඳුනා.උන් දෙන්නා ගෙදර හෝ හිරේ.අර ගෑණි ඉන්න පැත්ත පලාතවත් බලන්නේ නෑ හිරෙන් ආවට පස්සේ.සමාජෙන් පට්ට විදිහට කොන් වෙලා අහිංසක විදිහට පන්සිල් අරං ඉන්නවා .අපි එහෙම හිතමුකෝ. සාරුවාගේ සිද්ධියට...

    No contents