1. sanjaya22

    එළකිරි කොයි වයස් කාණ්ඩයේ අයද ?

    Poll එකට vote කරපු ,බුම්ප් දාපු දාපු හැමෝටම ස්තුතියි ..බලාගෙන ගියාම වැඩිපුරම ඉන්නේ 20-25 සෙට් එක. දැනට votes 77..:yes::yes:
  2. sanjaya22

    එළකිරි කොයි වයස් කාණ්ඩයේ අයද ?

    වයසේ හැටියට නෙමේ ආතාගේ වැඩ :lol:
  3. sanjaya22

    එළකිරි කොයි වයස් කාණ්ඩයේ අයද ?

    අනික් අයත්යන ගමන් බුම්ප් එකක් වත් දාල සහයෝගයක් දෙන්න :lol:
  4. sanjaya22

    එළකිරි කොයි වයස් කාණ්ඩයේ අයද ?

    ස්තුතියි මචංලා ..
  5. sanjaya22

    නාවිකඋදව් (seaman)

    නැව් බම්ප්
  6. sanjaya22

    එළකිරි කොයි වයස් කාණ්ඩයේ අයද ?

    එළකිරි කොයි වයස් කාණ්ඩයේ අයද ? අළුත් අවුරුද්දේ පොඩි සමීක්ෂණයක් කරලා බලන්න හිතුණා.එළකිරි එක ගොඩක් සාමාජික සාමාජිකාවන් ඉන්නවනේ..අපි බලමුද වැඩිපුරම ඉන්නේ කොයි වයස් කාණ්ඩයේ අයද කියලා ? කට්ටිය කැමතිනම් තමන්ගේ වයස් කාණ්ඩය තෝරලා යන්න.ප්‍රතිඵල හැමෝටම බලාගන්න පුළුවන්.:yes::yes: තමන් මොන එකටද දැම්මේ...
  7. sanjaya22

    විශ් කරන්න ගිහින් මට වෙච්ච දේ

    උඹට කිරි ඉතිරෙයි අවුරුද්දම :lol::lol::lol:
  8. sanjaya22

    ශ්‍රී ලංකා කණ්‌ඩායමේ 2017 තරගාවලි සැලැස්‌ම

    2017 අපේ උන්ට තනිකරම Buffet කෑමක් තියෙන්නේ :lol::lol::lol:
  9. sanjaya22

    ඔළුව

    ඔය ඉන්න ටිකට උඹ මේක ඇතුලෙම විතරක් ඉන්නවනම් අවුලක් නෑ. :yes:
  10. sanjaya22

    ඔළුව

    Thanks මචන්
  11. sanjaya22

    ඔළුව

    ඔව් ඒකෙ අවුලක් නෑ ..ඔය අටේ ඉලක්කම /එහෙම නැත්නම් අඩ කවයක් විදිහට කලාම තමා අවුල .:dull:
  12. sanjaya22

    ඔළුව

    ඔය ලංකාවේදීනෙ කොච්චි වගේ කියවන්නේ.පිටරටකදී සද්ද නෑ බලපන්කෝ ..මෙහෙ සද්ද නැති කොල්ලෝ තමා එහෙ වැඩිපුරම කථා කරන්නේ..
  13. sanjaya22

    ඔළුව

    කෙල්ලෝ අපි තරම් වත් කථා කරනවා අඩු නිසා මේක හොඳටම note වෙනවා සුද්දන්ට .:yes::yes:
  14. sanjaya22

    බබෙකුට open කරන්න හොඳ bank account

    Thanks a lot machanlaa.. මම හිතන්නේ සම්පත් ,BOC සහ NDB හොඳයි වගේ ..
  15. sanjaya22

    බබෙකුට open කරන්න හොඳ bank account

    මං මළාම සල්ලි ගන්න insurance එකක් වෙනම දාල තියෙන්නේ බං .:yes: පොඩි එකාට අසනීපයක් වෙලා ඉස්පිරිතාලවල සති ගණන් ,මාස ගණන් ඉන්න වුනොත් යන්තමට වගේ හරි ගොඩ දාගන්න එකක් තමා මට ඕනේ. :confused:
  16. sanjaya22

    බබෙකුට open කරන්න හොඳ bank account

    බබෙකුට open කරන්න හොඳ bank account මචං , පොඩි පොඩි බබෙකුට open කරන්න හොඳ bank account එක මොකක්ද ? BOC එකේ රන්දරු account එකේ 5000/= maintan කලොත් life insurance එකක් හම්බවෙනවා කියල අහල තියෙනවා . උඹල Open කරපු account මොනවද ? බැංකු වල ඉන්න එළකිරි අය ඉන්නවනම් පොඩි හෙල්ප් එකක් දෙන්න .

    No contents