1. TharushiKU

    I am a gay

    ගේ අය නම් අඩුයි හැබැයි ඕක නීතිගත කලොත් ඔටෝ ගේ වේවි කියලා බය අය නම් ගොඩක් ඉන්නවා :P
  2. TharushiKU

    Payoneer, Paypal, Skrill, Neteller ATM/Bank withdrawal rates

    විත්ඩ්‍රව් එක කොහොමත් වෙන්න කල් යනවා, ඒක නිසා ඒක තිබ්බ දෙන් අනික හදපු ගමන් විත්ඩ්‍රෝ කරන්නෙත් නැහැ ගොඩක් වෙලාවට එච්.එන්.බී එකේ නම් පේමන්ට් එක වෙලා තත්පර 10 - 15න් මැසේජ් එක එනවා කෝඩ් එකත් එක්ක :love:
  3. TharushiKU

    Payoneer, Paypal, Skrill, Neteller ATM/Bank withdrawal rates

    ඔක්කොටම ඉස්සර පින් එක ඉල්ල ගන්න පස්සෙ වම් පැත්තෙ තියෙනවා වැරිෆයි කාර්ඩ් කියලා එකක්, ඒකට ගියාම පින් එක දාන්න එනවා කලබල වෙලා 3 පාරක් වැරදි එක දැම්මොත් ආයෙත් එකවුන්ට් එක හදා ගන්න බැහැ :baffled:
  4. TharushiKU

    SAITM won the Case!

    :rofl::rofl::rofl:
  5. TharushiKU

    Payoneer, Paypal, Skrill, Neteller ATM/Bank withdrawal rates

    මගෙත් පළවෙනි විත්ඩ්‍රෝ එක ආවා අද :love::rolleyes: පෙරේදා රෑ දැම්මෙ, ඔයාලා වගේ ලොකු ගානක් නම් නෙමෙයි ඉතින් :P:rofl:
  6. TharushiKU

    Payoneer, Paypal, Skrill, Neteller ATM/Bank withdrawal rates

    ඒකනේ අපරාදෙ ටයිප් කල වෙලාව :rofl:
  7. TharushiKU

    Payoneer, Paypal, Skrill, Neteller ATM/Bank withdrawal rates

    එකවුන්ට් එකට මොනා වේවිද දන්නෙ නම් නැහැ මොන විදිහට කලත් අර පින් එක දාන්නම වෙනවා, එහෙම පින් එක නැතුව පුලුවන් නම් මිනිස්සු හොරකම් කරපු කාඩ් පේපැල් එකට ලින්ක් කරලා වියදම් කරයි නෙ :rofl:
  8. TharushiKU

    කෙල්ලෙක් ගැන අවුලක්

    සමීක්ෂණයක්ද? නැත්තම් කුතුහලේ නිසා ප්‍රශ්න අහලා බොරුවට සමීක්ෂණ කියනවද?:P :lol::lol:
  9. TharushiKU

    කෙල්ලෙක් ගැන අවුලක්

    ඒ මිනිහා ගෙ මූණ තියද? ඒවා එයාගෙ වයිෆ්ට යවන්න, පව් ඒ වයිෆ් දන්නෙ නැහැ නෙ මුගේ වැඩ! වයිෆ් ගෙ කන්ටැක්ස් නැත්තම් ඉන්ටර්නෙට් එකේ දාන්න
  10. TharushiKU

    කාර් එකට තාවකාලික ගරාජ් එකක්

    ටෙන්ට් එකක් අරන් පාවිච්චි කරන්න බලන්න, බිමට තද රෙද්දක් තියෙන ටෙන්ට් එකක් ගන්න බලන්න ;) හැබැයි ඉතින් 25කට - 40කට වගේ ටෙන්ට් ගන්නවට වඩා ලාභයි යකඩ බටම දාලා හදන එක
  11. TharushiKU

    යු-ටියුබ් fun

    බැලුවේ නැහැ ඩේටා නැහැ :(:P
  12. TharushiKU

    යු-ටියුබ් fun

    :P
  13. TharushiKU

    Payoneer, Paypal, Skrill, Neteller ATM/Bank withdrawal rates

    දවස් 2 - 3 කින් වගේ බෑන්ක් එකට කෝල් කරලා අන්තිමට කරපු ට්‍රාන්ස්සැක්ෂන් එකේ විස්තර අහන්න, එතකොට එයාලා පේමන්ට් එකේ ගානයි තව කෝඩ් එකකුයි කියනවා. ඒක ලියාගෙන පේපැල් එකට දාන්න තියෙන්නෙ. මමත් එකවුන්ට් එකක් හදා ගත්තෙ ගිය සතියේ :P
  14. TharushiKU

    Payoneer, Paypal, Skrill, Neteller ATM/Bank withdrawal rates

    ලින්ක් කරනවා කියන්නෙ ඔයා ඕවා පිරෙව්වට පස්සෙ පින් එකක් එනවා බෑන්ක් එකට, ඒක අරන් පේපැල් එකේ දාන්න ඕන :)
  15. TharushiKU

    මචන්ලා ප්‍රොග්‍රෑමින් උදව්වක් ඕනි manage web using desktop app

    හරියට ඉගැන්නුවෙ නැත්තම් කොහොමද හදන්නෙ? හොඳට ඉගැන්නුවා නම් ත්‍රේඩ් දාලා අහන්න වෙනවද? අපෝ ඔය හිඟන ජොබ් කරන් නැහැ අපි:rofl::rofl:
  16. TharushiKU

    Am i idiot or selfless

    හරකෙක් තමා සල්ලි කියන දේ ගැනලා තමා අතට ගන්න ඕන :P
  17. TharushiKU

    මචන්ලා ප්‍රොග්‍රෑමින් උදව්වක් ඕනි manage web using desktop app

    ෆ්‍රීලාන්සර් කෙනෙක්ට කියලා හදව ගන්න බෑද? :baffled:

    No contents