1. TharushiKU

    අර ප්‍රියසාද් කාරයාගේ කෙල්ලෝ වැදිරි ශේප්

    කලවම් කියලා ජාතියක් නැහැ නෙ? :eek:
  2. TharushiKU

    අර ප්‍රියසාද් කාරයාගේ කෙල්ලෝ වැදිරි ශේප්

    මහත ගෑණු ළමයි ගෙ තමා නියම ලාලිත්‍යයක් තියෙන්නෙ
  3. TharushiKU

    අර ප්‍රියසාද් කාරයාගේ කෙල්ලෝ වැදිරි ශේප්

    පස්සෙන් එනවා කිව්වම ඇනල්ද අහන එකෙන් තේරෙනවා මල්ලි ගෙ වයස :rofl: බඳින්න කලින් ඕවා මේවා කරන්න එපා මනුස්සයෝ.. මුලින් මිනිහෙක් වෙලා ඉන්නවා :baffled:
  4. TharushiKU

    අර ප්‍රියසාද් කාරයාගේ කෙල්ලෝ වැදිරි ශේප්

    මට පුතෙක් වෙන කසුන් කෙනෙක් ඉන්නවාද කියලා හොයලා බලන්න ඕන එහෙම හිටියොත් නම් ගෙවල් ගිනි තියනවා ආයෙ එළියට එන්න බැරි වෙන්න :lol:
  5. TharushiKU

    අර ප්‍රියසාද් කාරයාගේ කෙල්ලෝ වැදිරි ශේප්

    පස්සෙන් එන අය සේරම එහෙම සීන් දානවද ඔයාගෙ ගෙවල් පැත්තෙ? :shocked: ඔය සෙක්ස් මැජික් ගතිය නැති වෙනවා බැඳලා ටික කාලෙකින් එතකොට මල්ලිටත් ඕවා දැක්කම අර හිනා යන ගතිය නිකම්ම නැති වෙනව :)
  6. TharushiKU

    අර ප්‍රියසාද් කාරයාගේ කෙල්ලෝ වැදිරි ශේප්

    අපෝ මම ඔය කෝටු කෑලි වගේ නෙමෙයි :)
  7. TharushiKU

    අර ප්‍රියසාද් කාරයාගේ කෙල්ලෝ වැදිරි ශේප්

    යාළු වෙන කාලෙ පස්සෙ ආවා කිව්වෙ මම නම් දහස් ගුණයක් කැමතී
  8. TharushiKU

    අර ප්‍රියසාද් කාරයාගේ කෙල්ලෝ වැදිරි ශේප්

    මොකද කසුන් මේ කොල්ලෙක් ගෙ නමක් දාන් ඇවිත් රඟන්නෙ? සාක්ෂි සහිතව ඇඩ්මීන්ට යවන්න කෝ මේ ත්‍රේඩ් කානෙ ඇවිත් කෙහෙවලු පටලවා නොගෙන :)
  9. TharushiKU

    අර ප්‍රියසාද් කාරයාගේ කෙල්ලෝ වැදිරි ශේප්

    ඔව්! නැත්තම් බැඳ ගනීද පස්සෙන් ඇවිත් :):):)
  10. TharushiKU

    TRUTH behind SAITM

    ඇත්තට ඉතින් අර කෙළෙහිගුනේ වෙනුවෙන්ද අර පර්මිට් ගන්න.... ළමයින්ට ස්කෝල ගන්න ලෙඩ්ඩු මැරෙන කල් උද්ගෝෂන් තියන්නෙ? :eek:
  11. TharushiKU

    අර ප්‍රියසාද් කාරයාගේ කෙල්ලෝ වැදිරි ශේප්

    කැමති උනත් කටක් ඇරලා මට කියයිද? :shocked::baffled:
  12. TharushiKU

    ක්‍රෝටන් කොළ, කොස් කොළ සහ ජනතාව

    කෝ කවුද අහිංසක? ලිස්ට් එකක් දාන්න බලන්න සාක්ෂිත් එක්කම :) ගෙවල් ලැබෙන්න ඕන නැහැ හොඳ මනුස්සයට හොඳයි කියන්න
  13. TharushiKU

    සිනියර් මෙම්බර් ගේ ප්‍රපෝසල් එක

    "අපි" නෙමේ "මම" කියන්න
  14. TharushiKU

    රත්තරං

    පස්සෙ පොලිසි යන්න වෙන වෙන්දේසියක්ද දන්නෙ නැහැ :baffled:
  15. TharushiKU

    ක්‍රෝටන් කොළ, කොස් කොළ සහ ජනතාව

    කොටින්ට ආයුද දෙනවා ඔයා දැක්කද? රාජ්‍ය විරෝදී වැඩ කරන අය මැරුවට පව් නැහැ 2000න් පස්සෙ? අනේ එහෙම ඉපදුනා නම් ශෝක් නෙ
  16. TharushiKU

    Divorce-නඩුව

    අනේ මේ ඔය කපටි ගෑනුන් ගෙ ගැට වලට අහු නොවී ඉන්න බලෙන් බන්ඳන්න මොකද සිහිය නැති කරලාද බන්ඳලා තියෙන්නෙ? :lol::rofl:
  17. TharushiKU

    TRUTH behind SAITM

    රජයේ දෙවි අයියලා සේරම ඔය විභාගෙ පාස් වෙනවද? :shocked:
  18. TharushiKU

    Medicine

    පේරාදෙනිය තමා ලංකාවෙ ලස්සනම කැම්පස් එක ලස්සන කන්නද? කොළඹ එකට යන්න :):rofl:

    No contents