මැගී ක්ෂණික නූඩ්ල්ස් අනුභවය නතර කරන ලෙසට ලක්නව් ආහාර සුරක්ෂිතතා හා ඖෂධ පාලන ඒකකය ජනතාවට අනතුරු අඟවයි. ඒවායෙහි මොනොසෝඩියම් ග්ලුටමේට් (MSG) රසායනිකය සහ ඊයම් අනුමත සීමාව ඉක්මවා අඩංගු වී තිබීම ඊට හේතුවයි.
එහෙත් මැගී නිෂ්පාදක නෙස්ලේ සමාගම එය ප්රතික්ෂේප කරයි. ඔවුන් ප්රකාශ කරන්නේ MSG මැගිවලට එක්...