1. wdk

    මාතරට ආපු බඩු

    බයි තියරි එකනේ ලිස්සලා යන එක... :rofl::rofl:
  2. wdk

    මාතරට ආපු බඩු

    සිරාවට බං... එක අපේ උන්ගේ හැටියක්... කටින් නම් අම්මෝ උන් තරම් පිංවන්තයෝ දේශප්‍රේමියෝ තවත් නැ.. රණවිරුවෝ මාර්කට් කරන්න පුළුවන් අයිටම් එකක් ගානට පත් කරගෙන ඕනනේ දැන් මුන්.. :angry::angry:
  3. wdk

    Yamaha FZ16 Top Speed

    වීඩියෝ එකේ තින්නේ ඉන්දියන් fz එකක්ද බං
  4. wdk

    මාතරට ආපු බඩු

    ඇයි අර LTTE එකට සල්ලි දීලා චන්ද කරපු උන්... LTTE කාරයොන්ට සර් කියලා කතා කරන මට්ටමට අපේ ආමි කොල්ලොන්ව වට්ටපු උන්.. :rofl::rofl:
  5. wdk

    මාතරට ආපු බඩු

    :yes::yes::yes: ඔව් මුහුදෙනුත් එයි....කොච්චිත් ඔක්කොම LTTE කාරයෝ ටිකට් බුක් කරලා මාතර යන්න... :no::no:
  6. wdk

    මාතරට ආපු බඩු

    :yes::yes: කොටි ඔක්කොම දැන් මාතර එනවලු... මං ආපු මාතර එකෙත් කළු කොටි දෙන්නෙක් ගියා කොටි සැමරුමට
  7. wdk

    BMW පද රචකයා

    කවුද බං bmw තින අනිත් උන් දෙන්නා... රොෂාන් ප්‍රනාන්දුට එකක් තිනවා.. අනිත් එකා කවුද?
  8. wdk

    පච රණවක - සිංහලයා පවා දුන් කැනහිලා

    අනාතයා ඇවිත් එකම වචන ටික හරවා හරවා කෙකර ගානවා :rofl::rofl::rofl:
  9. wdk

    ඉස්සර පියාඹපු City of Anuradhapura

    සුපිරි ත්‍රෙඩ් එක..
  10. wdk

    උතුරුවසන්තය -විල්පත්තු විනාශය .

    ඕකුන් තමයි වැඩිපුරම වගකියන්න ඕනේ... කලක්කනි හම්බයෝන්ට හිතේ හැටියට නටන්න දීලනේ තිබ්බේ ඒ කාලේ... :angry::angry:
  11. wdk

    පච රණවක - සිංහලයා පවා දුන් කැනහිලා

    :rofl::rofl: ලිඳ ගැබුරු කරා ඔයා :rofl::rofl::rofl:
  12. wdk

    පච රණවක - සිංහලයා පවා දුන් කැනහිලා

    මොන ගැනද දන්නේ නැ කියන්නේ මේ :rofl::rofl: තාම මොංගල් ගති එහෙමමයි වගේ..
  13. wdk

    ISIS සහා Toyota අතර සම්බන්දේ

    සිරාවට.. බැලුවොත් ටොයෝටා එකක්මයි

    No contents