මට නිකං කැසිල්ල වගේ හිංද දෙයක් කියන්නම්, නැත්තං දැන් රටේ වෙන දේවල් ගැන කතා කරන්න හිතෙන්නැති තරමට තිත්ත වෙලා.
බුදු දහමේ කියපු දෙවිවරු නම් සත්ව කොට්ඨාශයක්, අපි වගේම. ඒ අයට පින් දෙන්න ඕන අපි.ඒ අයට කර්ම රැස් කරන්න බැරි නිසා. (මේක වුණත් මම සම්පූර්ණයෙන්ම විශ්වාස කරනවා නෙවෙයි, මොනව වුනත් බුදු දහමේ...