පුද්ගලිකව මට නම් කිසිම ආගමක ශාස්තෘන්වත්, ආගමිකයන්වත් සුද්ද කරන්න යන්න උවමනාවක් නැහැ...
100% ශාස්තෘවරයාගෙ කටින් පිටවුණු වචනමයි මේ තියෙන්නෙ, කිසිම වෙනසක් අබමල් රේණුවක වත් වෙලා නැහැ කියලා සහතික වෙන්න පුලුවන් කිසිම ආගමක් ලෝකයේ නැහැ...
මතකද ඉස්සර ඉස්කෝලෙ යන කාලෙ අපි "සීක්රට් පාස්"කියලා සෙල්ලමක්...