1. nOoB_SL

    Dr. Sunil Perera - උදව්වක්!

    ඇමති කෙනෙක්ගෙ මාර්ගයෙන් දොස්තරලව ඇල්ලුවා.. ටිකක් හොද වෙලා දැඩි සත්කාරෙන් සාමාන්‍ය වාට්ටුවට ගත්ත දවසෙයි නැති උනේ. ගෙනාපු ආයුෂ තමයි මචං පොඩි රෝග ලක්ෂණයක් වුනත් නොසලකා හරින්න එපා කියන්නයි ත්‍රෙඩ් එකට ආයෙ ආවෙ :sorry:
  2. nOoB_SL

    Dr. Sunil Perera - උදව්වක්!

    ඔයාලගේ ප්‍රතිචාර වලට බොහොම පින්.. උදව්ව ඉල්ලුවේ මගේ යාලුවෙක්ගෙ අම්මා වෙනුවෙන්. කොහොම හරි හොදම වෛද්‍යවරු අල්ලගත්තා. ඒත් මේ රෝගයේදී කරන්න තියෙන්නෙ බලාපොරොත්තු තියාගෙන ලෙඩා ඇහැරෙනකම් ඉන්න විතරයි. :sorry: ඒ අම්මගේ මොලේ ස්නායුවක් පුපුරලා නින්දෙදිම සිහිය නැතිවෙලා. මාස දෙකක් සිහිය නැතුව ජාතික රෝහලේ...
  3. nOoB_SL

    විශාඛා_මහ_උපාසිකාව_යලි_උපදි(හෆොයි)

    මනුස්සයෙක් කරන හොද වැඩක් අගය කරන්න ඕන. ගාල්තැන්නෙ ගාමිණි බයිලා නෙවෙයි. අසරණයෙක්ට උදව් කිරීම හොදයි. අපේ රටේ ජ්‍යොතිෂ්‍යකාරයො ගැන කියන්න තියෙන්නෙ, අර කතරගම දෙයියො පෙන්නන්න ගිහින් පච වුණු කබ්බොත් ඉන්නෙ. ඉතින් සෝමා ඇන්ටිට ටිකක් මොලේ තියෙන්න ඕන කේන්දරයා කියන කතාව සෑහෙන්න සීරියස් එකක් කියල. පෙර ආත්මයේ...
  4. nOoB_SL

    ලන්කාවේ දුවපු පරණ කෝච්චි බලමුද​?

    නියමයි මචං.. කෝච්චි බලන්න කවුද ආස නැත්තෙ දෙපාරක් රේප් කලා! :rolleyes:
  5. nOoB_SL

    මේව බිස්නස් ද? හොර වැඩ ද?

    අපහාසයක් නෙවෙයි! දැක්කම පේනවනෙ කස්ටියගෙ මූනු. අනිවා අහ්වෙන සෙට් එකක්. රත්තරන්, ඉඩම් උකස් කරන්න පුලුවන් ගමේ සෙට් එකක් අහුවුනොත් හම්බ කරතහැකි ඇටි හැලෙන්න :rolleyes::rolleyes:
  6. nOoB_SL

    මේව බිස්නස් ද? හොර වැඩ ද?

    ඔය කියන්නෙ වැඩේ!!!! බොහොම ස්තුතියි දැනුවත් කිරීමට
  7. nOoB_SL

    මේව බිස්නස් ද? හොර වැඩ ද?

    Kolpetty තැනට ගිය අය නැද්ද?
  8. nOoB_SL

    මේව බිස්නස් ද? හොර වැඩ ද?

    අන්න ඒක තමයි මම හිතුවේ... "මම මේ සිස්ටම් එකේ කී වෙනි තට්ටුවෙද ඉන්නේ??" ඔයාලට කෙනෙක් මේ දේ බිස්නස් ප්ලෑන් එකක් විදියට ගෙනාවොත් මෙන්න මේ ප්‍රශ්නය අහන්න. පොරට කට උත්තර නැති වෙනවා. :yes:
  9. nOoB_SL

    මේව බිස්නස් ද? හොර වැඩ ද?

    අද අපි කිහිප දෙනා දන්න නිසා මේ වැඩෙන් බේරෙන්න පුලුවන්. ඒත් අහුවෙන අය කී දෙනෙක් නම් ඇත්ද? ඒ නිසා දන්න කියන හැමෝම දැනුවත් කරන්න. අපේ වයසත් එක්ක, තාක්ෂණයට තිබෙන නැඹුරුවත් එක්ක අපිට ගූගල් මගින් හරි, මේ විදියට එළකිරියෙන් හරි ඒ ගැන හාරා අවුස්සන්න පුලුවන්. එත් හිතන්න, ගොඩක් වැඩිමල් ඔබගේම නැන්දා කෙනෙක්...
  10. nOoB_SL

    Loan Per SL Person Rs:321,472

    මහින්ද පල් හොරා:angry:
  11. nOoB_SL

    දොස්‌තරවරුන්ට පමණයි

    පහත් තැනින් ජලය ගලා යෑම :sorry:
  12. nOoB_SL

    මේව බිස්නස් ද? හොර වැඩ ද?

    කොල්ලුපිටිය??? කොමර්ෂල් බෑන්ක් එක එහා පැත්තෙද? :shocked:
  13. nOoB_SL

    මේව බිස්නස් ද? හොර වැඩ ද?

    ඒගොල්ල මුලින්ම කිව්ව ඔය සෝලා සිස්ටම් එකේ ගාන ලයිට් බිල ඉතුරු කරල කවර් කරන්න පුලුවන් කියල (එතකොට ඒකෙ ගාන කිව්වෙ නෑ ඈ) මාසෙකට 2000ක් බිල එනව නම්, සෝලා පැනල් එකෙන් 2000ම ඉතුරු කලත් (කරන්න කොහෙත්ම බෑ) මාස 30ක් යනව cost cover කරන්න. ඒ කියන්නෙ එතනත් කලේ බෝලෙ බස්සන එකනෙ. අනික මචං මගෙ යාලුව කතා කලේ...
  14. nOoB_SL

    ..::Chogm went to Garbage::..

    ආශ්චර්ය!
  15. nOoB_SL

    මේව බිස්නස් ද? හොර වැඩ ද?

    එහෙනම් ඉතුරු ටිකත් කියන්නම්. සෝලා පැනල් එක් නිෂ්පාදනයක් පමණි. තව සෙට් එකක් තියෙනවා. ඔරලෝසු වගේ දේවල්. මේවට පොයින්ට්ස් ලැබෙනවා. අපි ආදායම් ලබන්න නම් වැඩි පොයින්ට්ස් තියෙන භාණ්ඩයක් අරන්, අනිත් අයටත් වැඩි පොයින්ට් ඒවා ගන්න කියන්න ඕන.
  16. nOoB_SL

    Google eke Ammage 18+

    අනිච්චං! සර්ච් කරන්න ගියෙ මොකක්ද කියලත් අමතක වෙනව හසන්ත මහත්තයො :P
  17. nOoB_SL

    මේව බිස්නස් ද? හොර වැඩ ද?

    අපි දෙන්නම දන්න යාලුවෙක් තමයි මට අඩගැහුවෙ. hena profit නම් ඌ තව මාස 3,4 කින් කාර් එකේ යන්නැතැයි හෝන් පාරක් ගහල ;) බලමු!
  18. nOoB_SL

    මේව බිස්නස් ද? හොර වැඩ ද?

    මං ගිය තැන ගැන තව ටිකක් ඉදල කියන්නම්කො. කාටවත් ඒ කියන්නෙ සෙතක් වෙලා නෑ නේ? තව අය ඉන්නවනම් අපිව දැනුවත් කරන්න. :yes:

    No contents