තව ඉන්නවා බන් කොටුවේ පරණ බඩු ටිකක්.... ප්රෙග්නන්ට් වගේ ඉඳන් සල්ලි ඉල්ලන...එක්කෝ පොඩි එකෙක් වඩාගෙන ....
තව පවුලක්ම ඉන්නවා බේත් ගන්නයි ගෙදර යන්නයි සල්ලි ඉල්ලන කොටුවේ ස්ටේෂන් එකට එන පොඩි පාරේ .... උන් නම් මරියකඩේ ෆ්ලැට් එකේ සෙට් එකක්... ඒත් හෙන ඇත ගමක් කියල සල්ලි ඉල්ලන්නේ... ලඟකදී නම් සෙට් උනේ නෑ...