අනේ මන්දා...මාත් දන්නෙ නෑ.... දැං ෆෝන් නම්බර් එහෙම deact වෙලා ටිකක් කල් ගියාම නෙට්වර්ක් එකෙන් ඒ නම්බර් එක වෙන අයට දෙනවනේ... එතකොට ඒ නම්බර් එක මුලිං ගත්ත කෙනා හදපු fb වලට එහෙම මොනා වෙනවද දන්නෑ නේ.... එක්කෝ අලුතෙන් ඒ නම්බර් එක ගත්ත කෙනාට fb හදන්න බැරි වෙන්න ඕනි...