darkhair

Well-known member
  • Sep 15, 2020
    1,013
    1,105
    113
    Email එකක් අපි log වෙන්නැතුව කොච්චර කාලයක් තිබ්බොත්ද auto deactivate වෙන්නේ? ඊට පස්සෙ ආයිත් ඒ address එකම use කරන්න ගන්න පුලුවන්ද තව වතාවක්?

    එහෙම නැත්තං කොච්චර කාලයක් log නොවී තිබ්බත් එහෙම deactivate වෙන්නෙ නැද්ද?
     
    xVOLDYx

    Well-known member
  • Nov 25, 2020
    3,098
    8,213
    113
    ඩොටේ
    Google Accounts වලට නම් අලුතින් policy එකක් ඇවිත් තියෙනවා

    fgyAOAArfa_4DKYou3UfE1Wd6b8N0Wb-cu8BHX6HzyBctpv3tQSJDXGXre3uFwHmxn56_slU7VjH4sUfue919p_MTFXfZJjSy4-yRBe6YhCv=s0-d-e1-ft
    Dear Google User,
    We are writing to let you know that we recently announced new storage policies for Google accounts using Gmail, Google Drive (including Google Docs, Sheets, Slides, Drawings, Forms and Jamboard files) and/or Google Photos that bring us in line with industry practices. Since you have previously used one or more of these products in your Google account storage, we wanted to tell you about the new policies well before they go into effect on 1 June 2021. Below is a summary of the new policies. Please reference our Help Centre article for a complete list of what's changing.
    Summary of the new policies (effective 1 June 2021):
    If you're inactive for two years (24 months) in Gmail, Drive or Photos, we may delete the content in the product(s) in which you're inactive. Google One members who are within their storage quota and in good-standing will not be impacted by this new inactive policy.
    If you exceed your storage limit for two years, we may delete your content across Gmail, Drive and Photos.
    What this means for you:
    You won't be impacted by these changes unless you've been inactive or over your storage limit for two years. As this policy goes into effect 1 June 2021, the earliest it would be enforced is 1 June 2023.
    After 1 June 2021, if you are either inactive or over your storage limit, we will send you email reminders and notifications in advance and prior to deleting any content.
    Even if you are either inactive or over your storage limit for one or more of these services and content is deleted, you will still be able to sign in.
    Note: The inactivity and over-quota storage policies will apply only to consumer users of Google services. Google Workspace, G Suite for Education and G Suite for Nonprofits policies are not changing at this time, and admins should look to the Admin Help Centre for storage policies related to their subscriptions.
     
    • Like
    Reactions: Kolama and darkhair

    darkhair

    Well-known member
  • Sep 15, 2020
    1,013
    1,105
    113
    which email service ?
    gmail ekak gena ahuwe.....

    ehema account eka delete karoth thawa kenekta use karanna puluwan wenna ona neda e address ekama?
    ------ Post added on May 25, 2021 at 12:14 AM
     
    xVOLDYx

    Well-known member
  • Nov 25, 2020
    3,098
    8,213
    113
    ඩොටේ
    gmail ekak gena ahuwe.....

    ehema account eka delete karoth thawa kenekta use karanna puluwan wenna ona neda e address ekama?
    ------ Post added on May 25, 2021 at 12:14 AM
    එහෙම කරයි කියලත් හිතන්න අමාරුයි. inactive වුණත් email address එකක් unique හින්දා ඒකෙන් ගණුදෙනු කරපු අනිත් අයට ප්‍රශ්නයක් වෙන්න පුලුවන්නෙ. ex: 2nd hand email එකකින් paypal වගේ register වෙන්න ගියොත් කලින් කෙනාගේ account එකයි අලුත් එකයි ප්‍රශ්නයක් වෙනවා වගේ දේවල්
     
    • Like
    Reactions: darkhair

    darkhair

    Well-known member
  • Sep 15, 2020
    1,013
    1,105
    113
    එහෙම කරයි කියලත් හිතන්න අමාරුයි. inactive වුණත් email address එකක් unique හින්දා ඒකෙන් ගණුදෙනු කරපු අනිත් අයට ප්‍රශ්නයක් වෙන්න පුලුවන්නෙ. ex: 2nd hand email එකකින් paypal වගේ register වෙන්න ගියොත් කලින් කෙනාගේ account එකයි අලුත් එකයි ප්‍රශ්නයක් වෙනවා වගේ දේවල්
    හරි... මුල්ම එක deact වෙද්දි ඒක use කරල හදපු ඔක්කොම deact වෙන්නැද්ද? Paypal,fb අනං මනං ඔක්කොම.... එහෙම ඒවත් deact වෙනව නම් ප්‍රශ්නයක් වෙන්නෙ නෑ නේද 2nd user ට?
     
    xVOLDYx

    Well-known member
  • Nov 25, 2020
    3,098
    8,213
    113
    ඩොටේ
    හරි... මුල්ම එක deact වෙද්දි ඒක use කරල හදපු ඔක්කොම deact වෙන්නැද්ද? Paypal,fb අනං මනං ඔක්කොම.... එහෙම ඒවත් deact වෙනව නම් ප්‍රශ්නයක් වෙන්නෙ නෑ නේද 2nd user ට?
    email එක deactivate වුණාට ඒක use කරපු, connect වුණ අනිත් websites, services වලට automatically දැනගන්න විදියක් නෑනේ. fb, paypal වගේ ඒවා deactivate වෙන්නෙත් නෑ එතකොට :unsure:

    බලමු මේ ගැන හරියටම දන්න කෙනෙක් විස්තර කියයි
     
    • Like
    Reactions: darkhair

    darkhair

    Well-known member
  • Sep 15, 2020
    1,013
    1,105
    113
    email එක deactivate වුණාට ඒක use කරපු, connect වුණ අනිත් websites, services වලට automatically දැනගන්න විදියක් නෑනේ. fb, paypal වගේ ඒවා deactivate වෙන්නෙත් නෑ එතකොට :unsure:

    බලමු මේ ගැන හරියටම දන්න කෙනෙක් විස්තර කියයි
    අනේ මන්දා...මාත් දන්නෙ නෑ.... දැං ෆෝන් නම්බර් එහෙම deact වෙලා ටිකක් කල් ගියාම නෙට්වර්ක් එකෙන් ඒ නම්බර් එක වෙන අයට දෙනවනේ... එතකොට ඒ නම්බර් එක මුලිං ගත්ත කෙනා හදපු fb වලට එහෙම මොනා වෙනවද දන්නෑ නේ.... එක්කෝ අලුතෙන් ඒ නම්බර් එක ගත්ත කෙනාට fb හදන්න බැරි වෙන්න ඕනි...
     
    • Like
    Reactions: xVOLDYx

    xVOLDYx

    Well-known member
  • Nov 25, 2020
    3,098
    8,213
    113
    ඩොටේ
    අනේ මන්දා...මාත් දන්නෙ නෑ.... දැං ෆෝන් නම්බර් එහෙම deact වෙලා ටිකක් කල් ගියාම නෙට්වර්ක් එකෙන් ඒ නම්බර් එක වෙන අයට දෙනවනේ... එතකොට ඒ නම්බර් එක මුලිං ගත්ත කෙනා හදපු fb වලට එහෙම මොනා වෙනවද දන්නෑ නේ.... එක්කෝ අලුතෙන් ඒ නම්බර් එක ගත්ත කෙනාට fb හදන්න බැරි වෙන්න ඕනි...
    fb එකෙත් කලින් කෙනා number එක account එකෙන් remove කරොත් අවුලක් වෙන එකක් නෑ. එහෙම නැත්නම් අලුතින් account එකක් හදන්න බැරිවෙයි.
    මම ළඟදි ගත්ත sim එකකට කලින් ඒ number එක පාවිච්චි කරපු කෙනාගේ SLT account එකේ messages එනවා. ඒ කියන්නේ SLT එකෙන් දන්නෙ නෑ number එක deactivate වෙලා අලුත් කෙනෙක් ඒ number එක පාවිච්චි කරනවා කියලා
     
    • Like
    Reactions: darkhair

    darkhair

    Well-known member
  • Sep 15, 2020
    1,013
    1,105
    113
    fb එකෙත් කලින් කෙනා number එක account එකෙන් remove කරොත් අවුලක් වෙන එකක් නෑ. එහෙම නැත්නම් අලුතින් account එකක් හදන්න බැරිවෙයි.
    මම ළඟදි ගත්ත sim එකකට කලින් ඒ number එක පාවිච්චි කරපු කෙනාගේ SLT account එකේ messages එනවා. ඒ කියන්නේ SLT එකෙන් දන්නෙ නෑ number එක deactivate වෙලා අලුත් කෙනෙක් ඒ number එක පාවිච්චි කරනවා කියලා
    ඒක හෙන අවුලක් නේ.... උන්ගෙ උන්ගෙ අතර එහෙම update එකක් වෙනවා නම් හොඳයි...
    කරලම බලන්න ඕන වැඩක්...👍👍👍
     
    • Like
    Reactions: xVOLDYx

    darkhair

    Well-known member
  • Sep 15, 2020
    1,013
    1,105
    113
    Log une nathi nisa ewa nam...

    2009 Facebook ekak thiynawa, Access karanna ba..
    ------ Post added on May 26, 2021 at 1:32 AM
    Ow....un hithanawa athi use karanne ne kiyala.... log novi 2 yrs hitiyama deactivate karanawa athi... ara gmail ehemath karanawa kiyanne...