1. D

    සහෝදර බැඳීම

    පොඩි කාලෙ නම් මරා ගත්තා... ලොකු වෙද්දි එව්ව හරි...
  2. D

    නින්ද....

    ඔව්...ඒ උනාට ඈනුම් 100ක් විතර යනවා... ඇඳට ආවේ 11pm හරියටම ...පැය 4කට කිට්ටුයි දැං...
  3. D

    නින්ද....

    Eka karala balanna one...thanks...
  4. D

    නින්ද....

    Ehemath ne ban... ninda giyoth nidima thamai...
  5. D

    නින්ද....

    Ow ban.. phone eka aran thama yanne..eth balanne ne. Sindu tikak play wenna dala paththakin thiyanawa... Data entry job ekak karanne... me tike nam niwadu.
  6. D

    නින්ද....

    හරි මචං.. ඒත් අවුල තියෙන්නෙ මට නින්ද යන්නැති එක...දැං සතියක විතර ඉඳන් එහෙමයි....දවල්ට නිදියන්නෙත් නෑ.... E kiwwe?danne ne ehema... ------ Post added on 1620420071
  7. D

    නින්ද....

    දැං දවස් ගානක ඉඳන් නින්ද යන්නෙ නෑ බං.... රෑට ඇඳට ගිහින් පැය 3ක් විතර ඔහේ ඉන්නවා... ඈනුම් යනවා...එච්චරයි ...නින්ද යද්ඩ්දි නින්ද යද්දි 4,5 විතර වෙනවා... උදේටත් නැගිට්ටෙනවා 8 වෙන්න කලින්...කැරිම කරුමයක්.... ------ Post added on 1620419896
  8. D

    ඇග හදන්න

    e adda ban ohoma kala aththtama? angata nam hondai thamai.. badagini ennedda?
  9. D

    ලගදි කියවපු හොද නවකතා පොත්

    දොඹගල නිධානය
  10. D

    ලගදි කියවපු හොද නවකතා පොත්

    Kaala nadee potha nam supiri...maa ekath patta... Kaala nadee liwwa nobert ayagamage "sura asura yamaya " pothath hondai...
  11. D

    මොරගහහේන

    ela...mn balannam....
  12. D

    මොරගහහේන

    ha... man balapu eka tikak athule wadi wage
  13. D

    මොරගහහේන

    town eka kittuwa gewal ekka idan nedda ban?
  14. D

    මොරගහහේන

    මොරගහහේන පැත්ත ගැන දන්න කවුරුත් ඉන්නවද? කොහොමද ඒ පැත්තේ ඉඩම් වල ගනන් එහෙම? කොලඹ යන්න එන්න එහෙම වෙලාව කොහොමද බස් වල ? හොරණට ඇවිත්ද යන්න ඕනෙ?
  15. D

    cigarette bona un

    Hmmmm..... lankawe ithin oya sepa kawada ganna weida danne ne...
  16. D

    cigarette bona un

    E mokakda ban edibles kiyanne?
  17. D

    cigarette bona un

    ඒ මාත් එහෙමයි බං... ඒත් ජොයින්ට් එක හැමදාම ගහන හිංද සිගරට් 1ක් අනිවා පෙවෙනවමයි...
  18. D

    Questions කෙල්ල advice

    ආන්න ඒක තමයි හරිම වැඩේ...
  19. D

    දිනපතා සල්ලි ගලන් එන business

    Tsunami flat ekenda badu ganne? 😂😂😂

    No contents