අනේ මන්දා බං... දැන් වෛද්යවරු වන අපිට වඩා උබලානේ මාර Vaccine Specialist ලා වෙලා තියෙන්නේ.... Pfizer එක රටේ මිනිස්සුන්ට දීපු Israel, Singapore වල spread නොවෙන්නෙත්, Sinopharm දීපු රටවල් ආපහු lock down වෙන්නයි, travel bans impose වෙන්න තරම් spread වෙන්නෙයි මොකද කියලා බලන්නකෝ... Middle east වල...