මගේ මීයා සිප් එකට අහුවෙච්ච දවස!|
මේ පහුගිය දවසක මට හරි වැඩක් උනා. ඒ දවස නං මට කවදාවත් අමතක වෙන්නැ.
ඒ, මගේ මීයා සිප් එකට අහුවෙච්ච දවස!
හැබැයි ඒ සිද්ධියෙන් පස්සෙ මම හොද පාඩමක් ඉගෙන ගත්තා. ඒ “මොන දේත් වෙන්නෙ හොඳට” කියලා හිතන්න පුරුදු වෙච්ච එක.
කොහොමත් තමන්ගේ මීයව සිප් එකට අහුවෙච්ච කතාව ගැන...