1. Its_My_Fake

    පුළුවන්නම් විසඳන්න... ඔට්ට්යි බෑ!! Challenge...

    මෙන්න අපේ එවුන්ගෙම ප්‍රශ්න http://www.elakiri.com/forum/showthread.php?t=472857
  2. Its_My_Fake

    පුළුවන්නම් විසඳන්න... ඔට්ට්යි බෑ!! Challenge...

    උඹත් අරකෙන් බැලුවා නේද ?
  3. Its_My_Fake

    පුළුවන්නම් විසඳන්න... ඔට්ට්යි බෑ!! Challenge...

    අමාවක දාට කලුවරයිනෙ..... ඔන්න කාර් එකක් වේගයෙන් පාරෙ යනවලු.... ඒක පරන කාර් එකක්, ඒකෙ ල්යිට් කුඩු වෙලා.... ඔහොම යද්දි ඉස්සරහින් කලු ඇඳගත්ත මිනිහෙක් පාර මැදින් එනවලු... ඒත් ඩ්‍රයිවර් මිනිහව හප්පන් නැතුව බේරල ගියාලු කොහොමද එහෙම කරේ?
  4. Its_My_Fake

    පුළුවන්නම් විසඳන්න... ඔට්ට්යි බෑ!! Challenge...

    ‍ගොන් ජොක් එකකුත් තියෙනවා කියන්නද ? කසාද බැන්දට පසු ලක්ෂපතියෙක් වෙන පිරිමියා මොන වගේ කෙනෙක් ද?
  5. Its_My_Fake

    පුළුවන්නම් විසඳන්න... ඔට්ට්යි බෑ!! Challenge...

    කොල නැති ගස් දෙක මොකක්ද ?
  6. Its_My_Fake

    පුළුවන්නම් විසඳන්න... ඔට්ට්යි බෑ!! Challenge...

    ප්‍රශ්න ගොඩායි උත්තර දිලා නැති
  7. Its_My_Fake

    පුළුවන්නම් විසඳන්න... ඔට්ට්යි බෑ!! Challenge...

    මේවා කැපුවොත් හිරේ යන්න වෙනවා...... කෑවොත් බඩට යන්නේ.....මො‍නාද මේ.... ?
  8. Its_My_Fake

    පුළුවන්නම් විසඳන්න... ඔට්ට්යි බෑ!! Challenge...

    තො මහ ගිනි කුකුලෙක් ඕයි......

    No contents