බෞද්ධ_ලිපි-පටිච්ච_සමුප්පාදය
පටිච්ච සමුප්පාදය
පොඩ්ඩක් සිතුවාද ඔබ නිමක් නැති මේ සසර ගමන ගැන. එසේනම් ඔබ තවම සිටින්නේ සසර නම් වූ ඒ අතිශය ඝොර බිරම් වූ ගොහොරු මඩේ එරීගෙනය. චුට්ටක් සිතන්න මෙයින් ගැලැවෙන මග ගැන. සමහරවිට ඔබට ඒ සදහා කාලය නැතිවා වියහැකියි. නමුත් ප්රඥා වන්තයින් සදහාම දේශනා කලාවූ...