SLPL -Sri Lanka Premier League
ඔන්න මම පොඩි වැඩක් පටන් ගත්තා.....
දන්නවානේ SLPL ගැන....
මේ ත්රෙඩ් එකට ඇවිත්......SLPL හි ඔයාලා කැමති පිලට සුභ පතන්න....ඒ වගේම අදහස් පල කරන්න.......
Ruhuna RHINOS
Kandurata KITES
Uva UNICORNS
Nagenahira NAGAS
Basnahira BEARS
Wayamba WOLVES
Uthura...