ලක්ෂ 8 කට මිල දී ගත හැකි සුපිරි කාරය දැන් ලංක&
මෙය ධාවනයේ දී වැය වන පිරිවැය කිලෝ මීටරයක් සඳහා රුපියල් 3.50 ක් පමණක් බව පැවසූ කපිල ද සිල්වා මහතා මෙම මෝටර් රථය රුපියල් ලක්ෂ 8 ක මිලකට වෙළෙඳපොළට නිකුත් කිරීමට සැලසුම් කර තිබෙන බවත් දැනටමත් ගැනුම්කරුවන් 200 ක් පමණ දෙනා මෙය මිල දී ගැනීමට ලියාපදිංචි...