"peeta kallakata gahuwa Rs 3000 kata."
මේක දාල බෑඩ් රෙප් එවපු කෙනාට කියන්නේ. මම ඇහුවෙ නෑනේ ඔයාගෙ හපන්කම් ගැන. මට ඒවා අදාලත් නැහැ. බෑඩ් රෙප් එව්වට කමක් නෑ. තරහක් නෑ. මොකද රියල් ලයිෆ් එකේ මට පොසිටිව් රෙප් ලැබිල තියෙන්නෙ මට ඕන කරන අයගෙන්. ඔයා පුළුවන් නං කාටවත් කරදරයක් නොවෙන විදිහට ඉන්න බලන්න. මොකද වාත සීන් දිරවන සීමාවක් මටත් තියෙනවා. අනික් හැමෝටමත් එහෙමයි


+REP

