Keyman වෙනුවට හොදම Software එක
වින්ඩෝස් 7 / 8 / 10 වලදි කී මෑන් වැඩ කරන්නේ නැහැ ගොඩක් අයට..... මේකට අපේ ගොඩක් අය පාවිච්චි කලේ කීරෙප් (KeyRep) කියන සොෆ්ට් එක.
ඒත් කීරෙප් එකේදී ‘ළු’ අකුර ටයිප් කරන්න බැරුව ගොඩක් අය අසරණ වෙනවා.
මේ සොෆ්ට් එකේදි කී මෑන් වගේම ඔනිම අකුරක් ටයිප් කරන්න පුළුවන්...