Keyman වෙනුවට හොදම Software එක

amilapunk

Well-known member
  • Apr 10, 2012
    2,213
    467
    83
    අවංක හිත් අසළ.......
    Keyman වෙනුවට හොදම Software එක

    වින්ඩෝස් 7 / 8 / 10 වලදි කී මෑන් වැඩ කරන්නේ නැහැ ගොඩක් අයට..... මේකට අපේ ගොඩක් අය පාවිච්චි කලේ කීරෙප් (KeyRep) කියන සොෆ්ට් එක.

    ඒත් කීරෙප් එකේදී ‘ළු’ අකුර ටයිප් කරන්න බැරුව ගොඩක් අය අසරණ වෙනවා.

    මේ සොෆ්ට් එකේදි කී මෑන් වගේම ඔනිම අකුරක් ටයිප් කරන්න පුළුවන්.....

    ඒ වගේම කී බෝඩ් එකේ Scroll Lock බටන් එකෙන් ලේසියෙන්ම On/Off කරන්නත් පුළුවන්...

    පාවිච්චි කරන හැටි, වැඩ කෑලි ගැන විස්තර ඔක්කොම මේ සමග තියෙන Pdf එකේ තියෙනවා...

    මෙන්න ලින්ක් එක.... අයිතිය නිර්මාතෘ සතුය..නිර්මාතෘ වෙත හදපිරි ප‍්‍රණාමය....

    http://clkmein.com/qJNvaC
     
    SimonRiley

    Well-known member
  • Jan 15, 2017
    2,179
    747
    113
    Colombo
    තව විදිහක් තියනවා: UCSC එකේ UNICODE Converter එකක් තියනවා:

    http://ucsc.cmb.ac.lk/ltrl/services/feconverter/

    ඕකෙන් දීල තියන Font එකකට Convert කරගෙන Word හරි Indesign හරි Copy කරලා කැමති
    Font එකකට Convert කරගන්න පුළුවන්:

    #not judging your post but adding something that I use:
     
    WhyNot1

    Well-known member
  • Nov 27, 2016
    5,448
    7,202
    113
    මාත් මේක ඊයේ Sinhala King කියන මෙම්බර් දීලා බා ගත්තා. පට්ට සොෆ්ට්වෙයා කෑල්ලක්. ළු අකුර විතරක් නෙවෙයි අනිත් ඒවගේ හරියට වැඩ කරන්නෙ නැති ගොඩක් අකුරු වැඩ කරනවා.
     
    WhyNot1

    Well-known member
  • Nov 27, 2016
    5,448
    7,202
    113
    තව විදිහක් තියනවා: UCSC එකේ UNICODE Converter එකක් තියනවා:

    http://ucsc.cmb.ac.lk/ltrl/services/feconverter/

    ඕකෙන් දීල තියන Font එකකට Convert කරගෙන Word හරි Indesign හරි Copy කරලා කැමති
    Font එකකට Convert කරගන්න පුළුවන්:

    #not judging your post but adding something that I use:

    ඕකේ සමහර අකුරු අව්ල් බං
    ex ලු = ලූ වෙනවා, ලූ = ලු වෙනවා

    තව යුනිකෝඩ් වල ඳු, ඟ අකුරු එහෙම ගහන්න ක්‍රමයක් ලැබුනෙ නෑ.
     
    jeewantha05

    Well-known member
  • Feb 10, 2008
    3,255
    721
    113
    මගේ WINDOS 10 වල Sinhala tamil IME එක හරියට වැඩ කරන්නෑ. Word වල Iskoola Potha Font එකෙන් type කරන්න බැහැ. Sinhala tamil IME එකට විකල්පයක් නැද්ද?
     
    nrjayasinghe

    Well-known member
  • Mar 7, 2007
    18,119
    3,545
    113
    46
    Buttala
    වින්ඩෝස් 7 / 8 / 10 වලදි කී මෑන් වැඩ කරන්නේ නැහැ ගොඩක් අයට..... මේකට අපේ ගොඩක් අය පාවිච්චි කලේ කීරෙප් (KeyRep) කියන සොෆ්ට් එක.

    ඒත් කීරෙප් එකේදී ‘ළු’ අකුර ටයිප් කරන්න බැරුව ගොඩක් අය අසරණ වෙනවා.

    මේ සොෆ්ට් එකේදි කී මෑන් වගේම ඔනිම අකුරක් ටයිප් කරන්න පුළුවන්.....

    ඒ වගේම කී බෝඩ් එකේ Scroll Lock බටන් එකෙන් ලේසියෙන්ම On/Off කරන්නත් පුළුවන්...

    පාවිච්චි කරන හැටි, වැඩ කෑලි ගැන විස්තර ඔක්කොම මේ සමග තියෙන Pdf එකේ තියෙනවා...

    මෙන්න ලින්ක් එක.... අයිතිය නිර්මාතෘ සතුය..නිර්මාතෘ වෙත හදපිරි ප‍්‍රණාමය....

    http://clkmein.com/qJNvaC
    Fatta Thanks Machan...
    Mama try karala balannam
    Denata use karanne Fonter kiyala ekak' ekath Fatta

    me using google input
    :P:P:P:P:P
    අනේ බං... :lol::lol::lol:
     
    nrjayasinghe

    Well-known member
  • Mar 7, 2007
    18,119
    3,545
    113
    46
    Buttala
    මහත්මයාණෙනි,

    ඔබ විසින් නිර්මාණය කරන ලද වැඩසටහන ඉතාමත් අනර්ග තත්ත්වයේ පවතී. එය බොහෝ දෙනාට ප්‍රෙයා්ජනවත් වන බවට නොඅනුමානයි.

    වින්ඩෝස් 10 වැනි මෙහෙයුම් පද්ධති සමග KeyMan ක්‍රයාත්මක නොවන අවස්ථාවක මෙවැනි වැඩසටහනක් ඉතා ප්‍රෙයා්ජනවත් වනු ඇත.

    නමුත් මෙහි මා දක්නා දෝශයක් ඉදිරිපත් කිරීමට කැමැත්තෙමි. ඔබගේ වැඩසටහන මගින් සඤ්ඥක අකුරු type කිරීමේදී තරමක අපහසුතා ඇත.

    උදා:- ඟ ලිවීම සඳහා ` සහ . යන යතුරු භාවිත කල යුතුය. නමුත් එවිට තනි අක්ෂරයක් වෙනුවට කොටස් දෙකකින් සෑදුනු අකුරක් ලැබේ.

    KeyMan හෝ Fonter වැනි මෘදුකාංග වලදී ඟ ලිවීම සඳහා

    . සහ Shift+Z ආකාරය යොදාගෙන ඇත. බොහෝ කලක් පුරාවට හුරු වූ එම රටාවටම ගැලපෙන ලෙස මෙම මෘදුකාංගය වෙනස් කල හැකි නම් ඉතා සුදුසු බව මාගේ අදහසයි.

    වර්ථමානයේ මම භාවිත කරන්නේ Fonter නැමැති මෘදුකාංගයයි.
    0
     
    මුලින්ම මෙය මාගේ නිර්මාණයක් නොවන බවට කරුණාවෙන් සලකන්න.

    කී මෑන් වලද මෙහි පවතින ආකාරයටම ඟ ඬ ඳ ආදිය ටයිප් කල හැකිය....මා පුරුදු වී ඇත්තේ නම් ඒ ආකාරයටයි....නමුත් ඉල්ලීම සෑහෙන වටිනවා....නිර්මාතෘ ගේ email ලිපිනය තියෙන නිසා අපි මේල් එකක් දාලා බලමු...
     
    WhyNot1

    Well-known member
  • Nov 27, 2016
    5,448
    7,202
    113
    pencil software eka use karapanko. simple ne.

    pencil එකේ CPU usage එක බලපංකෝ. ඒක word, photoshop හැම එකකටම වඩා CPU එක use කරනවා.:angry: අනිත් එක යුනිකෝඩ් නේ බං. යුනිකෝඩ් කොටන්න ඔච්චර මහන්සි වෙන්න ඕනෙද google input tools වලින් පුලුවන්නේ.
     
    WhyNot1

    Well-known member
  • Nov 27, 2016
    5,448
    7,202
    113
    මගේ WINDOS 10 වල Sinhala tamil IME එක හරියට වැඩ කරන්නෑ. Word වල Iskoola Potha Font එකෙන් type කරන්න බැහැ. Sinhala tamil IME එකට විකල්පයක් නැද්ද?

    මම නම් ඔන්ලයින් google input tools තමයි පාවිච්චි කරන්නේ මචං.
    https://www.google.com/intl/si/inputtools/try/
     
    WhyNot1

    Well-known member
  • Nov 27, 2016
    5,448
    7,202
    113
    උදා:- ඟ ලිවීම සඳහා ` සහ . යන යතුරු භාවිත කල යුතුය. නමුත් එවිට තනි අක්ෂරයක් වෙනුවට කොටස් දෙකකින් සෑදුනු අකුරක් ලැබේ.

    ඕකේ මචං `> වලින් ඟ පුළුවන්. තනි අකුර හැදෙනවා.
    ඬ නං wijesekara keyboard එකේ තියනවනේ බං. පනුවා මාක් එක ~